මෙන්න Super Astro App එකක්…...

luckastro

Member
Aug 2, 2014
3
1
0
මෙන්න Super Astro App එකක්….

:cool:https://www.facebook.com/pakshiya.rajawei - For more details...

[FONT=&quot]මේක අපේ වැඩපටන්ගන්න, අලුත් දෙයක්[/FONT][FONT=&quot] launch [/FONT][FONT=&quot]කරන්න, දවසේ හොඳම වේලාව හොයලා දෙනවා.[/FONT]
[FONT=&quot]මේ වේලාවට කියන්නේ පක්ෂියා රජවෙන වේලාව කියල. අපේ කේන්දරේ අර කොටුවලට පහළින් තියෙන විස්තරේ ඇතිබේරුණ්ඪ පක්ෂි, කුක්කුට පක්ෂි, කාක පක්ෂි, මයුර පක්ෂි හෝ පිංගල පක්ෂි කියලා. මේ පක්ෂීන්ගෙන් පෙන්වන්නේ විශ්වයේ ඒ ඒපුද්ගලයාට අඳාල පංච භූත බලයි. [/FONT]
[FONT=&quot]එනම් පඨවි, ආපෝ,තේජෝ, ආකාශ කියනදේ. ඒ ඒ පුද්ගලයාට අනුව විශ්වයේ නියාමන ඔහුට හෝ ඇයට වඩාත්ම සාර්ථකවන වේලාවක් තියෙනවා. ඒ වේලාව හොයන එක තමා පංච පක්ෂි සාස්තරයෙන් කරන්නෙ.[/FONT]
[FONT=&quot] දැන් අපි ලංකාවෙදි ඔබේ පක්ෂියා රජවෙන වේලාව හොයලා දෙන්න දිනපතාම ඒවෙලාව update කරනවා. ලංකාවෙ අවුරුදු දහස් ගනනක සිට භාවිතා කරපු රහස් දැනුමක් තමයි මේ. ඔබ මේ වෙලාවෙ කරන ඕනෑම වැඩක් උපරිම සාර්ථකවන බව අපි සහතික වෙනවා. දවසකට රු.[/FONT]1 [FONT=&quot]යි. මාසෙකට එක වැඩක් සාර්ථක උනත් ඇතිනෙ . ඒ කියන්නේ interview වලට, අලුත්වැඩක් ඉල්ලන්න, job එකක්ඉල්ලගන්න,[/FONT] help [FONT=&quot]එකක් ගන්න[/FONT] call [FONT=&quot]කරන්න කියන ඕනෑම දේකට use කරන්න පුලුවන්. හොඳ ගමනක් පිටත් වෙන්නත් නියමයි. ;)[/FONT]
[FONT=&quot]ඇත්තද බලන්න ඔබෙ හොඳම යාලුවටත් කියන්න. මතක තියාගන්න මේක යොදාගන්න ඕන හොඳ වැඩට විතරයි. තමන්ගේ ජයපතා කරන දේවලට යොදාගන්න ශිව දවියන් විසින් ලෝකයට දුන්නු දායාදයක්:D. අනුන්ට හානිවන දෙයට මේක යොදා ගන්න එපා.:oo:[/FONT]
[FONT=&quot]කරන්න තියෙන්නෙ මෙච්චරයි[/FONT]…

Mobile [FONT=&quot]එක අරන් massage එකක [/FONT]REG(space [FONT=&quot]තබා[/FONT])LA [FONT=&quot]කියලා[/FONT] type [FONT=&quot]කරලා[/FONT] 77100 send [FONT=&quot]කරන්න[/FONT]. [FONT=&quot]ඊළඟට ඔයාට[/FONT] massage [FONT=&quot]එකක් ඒවි[/FONT]. [FONT=&quot]ඒකෙ විදිහට[/FONT] #771*900# dial [FONT=&quot]කරන්න. ඊළඟට ඔයාට ලැබේවි menu එකක්.[/FONT]
[FONT=&quot]“Do you know your birthday & time? [/FONT]
[FONT=&quot]උපන් දිනයයි, වේලාවයි දන්නවනම් අංක 1 ඔබන්න. නැතිනම් අංක 2.[/FONT]
[FONT=&quot]අංක 1 නම්, ඔබේ උපන් වසර, මාසය හා දිනය පිළිවලින් ලබාදෙන්න.[/FONT]
[FONT=&quot]උපන්වේලාව පැය 24 වේලාවෙන් ලබාදෙන්න.[/FONT]
[FONT=&quot]අංක 2 (උපන් දිනයයි වේලාවයි නොදන්නවනම්)[/FONT]
[FONT=&quot]ඔබේ භාවිතාවන පළමු නම enter කරන්න.[/FONT]
[FONT=&quot]අදාල විස්තර ඔබට sms මාර්ගෙන් ලැබේවි.[/FONT]
[FONT=&quot]
[/FONT]
[FONT=&quot]දැනට මේ සේවය ලබාගත හැක්කේ dialog subscribers ලට පමණයි. ඉදිරිදියේදි etislat use කරන අයටත් පුලුවන්.:yes:[/FONT]
 
Last edited:
  • Like
Reactions: chathuranirmal