ඔව් ඕයි.. මං රැවටුනානේ..

නවසීයට හරි හම්බවෙච්ච එක ලොකු දෙයක් බං.. අරූගෙ අම්මා අප්පා මතක් කරලා එන්න හැදුවෙ.. ඒත් නිකන් හිටියා.. කවුද මිල වැඩි වෙලාද කියලා දන්නෙ..
ආහ් ඒකට කැළැල් නම් මැකෙනවා කොල්ලො සුපිරියටම.. ඔය කුරුලෑ කැලැල් එහෙම මැකෙන්න වැඩි දවසක් යන්නෑ.. දැනටම මගේ මැකීගෙන එන්නෙ..
රැවුල කපපු ගමන් ගාලා මට දුවන්න පාර මදි වුණා බං.. කසන්න ගත්තා කියහංකො මූන අම්මටසිරි වුණා..
මැක්සා භාන්ඩේ.. ලූනු කේස් එකක් තියෙනවා තමයි.. ලූණු ගඳයි බං ඒක..
