උඹලට දැන ගන්න කියන්නේ මට මහ බලු වැඩක් කරා Samsung Singhagiri කොල්ලුපිටිය එකෙන්,
Samsung එකෙන් හදිස්සියෙ රට යන කෙනෙකුට Lap එකක් ගන්න ගියා මම කොල්ලුපිටිය(no 660, 3 Galle Rd, Colombo 00300) එකට. මුන් මට බලපු Lap එක නෙවෙයි දුන්නෙ, display දාල තියන Lap එක බලල මම ගන්නව කියපු ගමන් , එකෙක් ඇතුලට ගිහින්...