lap මු පච ගහලා ගානක් කඩාගන්න බලනවද

Jun 23, 2009
7
0
0
උඹලට දැන ගන්න කියන්නේ මට මහ බලු වැඩක් කරා Samsung Singhagiri කොල්ලුපිටිය එකෙන්, Lap එකක් ගන්න ගිහින් බලපු Lap එක නෙවෙයි දුන්නෙ, ඩිස්ප්ලය් දාල තියන Lap එක බලල ගන්නව කියපු ගමන් , ඇතුලෙන් Lap එකක් ගෙනල්ල මෙක තමයි Lap එක කිව්ව, ඉට පස්සෙ Lap එක චෙක් කරන ටිකට මුන් credit card එකෙන් සල්ලි ටික ගත්තා,
Lap එක ඔන් කරල බලනකොට කලින් ඉල්ලපු එක නෙවෙයි , වෙන මොඩෙල් එකක්.. මම කිව්ව මට මේක එපා පිස්සුද මට අර Lap එකම ඔනේ කියලා... ඉට පස්සෙ මුන් කියනව මම ඉල්ලන එක නැහැලු උන් ගාව... මම ඇහුව මොන මගුලටද එහෙනම් card එකෙන් සල්ලි ගත්තේ කියලා... මුන් කියනව Sir හෙට එන්න Lap එක දෙන්නම් අපිට වැරදීමක් උනේ කියලා... ඉලග දවසෙත් වෙන Lap එකක් පෙන්නුව, මම කිව්වා මෙක හරියන්නෙ නැහැ මගෙ සල්ලි ටික දෙන්න කියලා, මුන් කියනවා එකට දවස් 15 ක් යනවලු සල්ලි දෙන්න, අන්තිමට මට කියනව මම ඉල්ලපු එක දෙන්නම්ලු හැබැයි ගාන වැඩියිලු, රට යන්න හිටපු කෙනෙකුට Lap එක ගත්තෙ දවස් 15ක් යනකන් ඉන්න බැරි නිසා Lap එක ගන්න උනා... දැන් ලප් එකට OS එක ගැහුවහම Blue Screen එනවා, මුන් කියන්වා එක හදන්න Service එකට දෙන්නලු එක දවසක් use කරේ නෑ Lap එක ... මෙකට complain කරන්නෙ කොහෙටද, කොහොමද කියලා දැන ගන්නයි ඔනේ.. මේ බල්ලො මට මහ ජරා වැඩක් කරේ.

Samsung Singhagiri
no 660, 3 Galle Rd, Colombo
 
kajja

Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63

    yakoo check karannath kalin card mokuth dik karanna epa. paaribogika adhikaariyata kiyanna...elakiriye GOD nuth refund aran thibba redline da mokadda suththakin..GoodLuck !!+ aluth thread ekak daapan ookama daala meetawadaa hoda upades labei
     
    kohomada complain eka danne?
     
    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    kohomada complain eka danne?

    Danne na machn mama daala na...unta call ekak deela ahanna heta....1919ta kathaa karalath wisthara dana ganna puluwan wewi.
    Aluth thread ekak open karala ahanna...karana widiyath meeka aya kiyawi
     
    Last edited: