Recent content by Lvy Bridge

  1. L

    ආයෙත් A/L කරන්න ඕනෑ. help....

    ඒකත් ඇත්ත, ඒත් මට A/L ගොඩදාන එක මාර විදියට වටිනවා. එතකොට ඉස්සරහට යන්න ගොඩක් පාරවල් හැදෙනවා. ඒකයි ජොබ් එක කරන ගමන්ම මේක දාගන්න බලන්නේ ස්තූතියි මචන්. මට මේ එකෙක් කිව්වා සිංහල අනිවාර්යයයි කියලා බන්. මමත් බොක්කෙම්ම කරලා කොහෙම හරි ගොඩදානවා. thanks
  2. L

    ආයෙත් A/L කරන්න ඕනෑ. help....

    මාත් හිතනවා art වලින් කරගන්න පුළුවන් වෙයි කියලා. කමෙන්ට් එකට ස්තූතියි thanks 4 the comment, machan thanks 4 the comment අමාරුයි නං තමයි බන්. ඒත් A/L නැතුව චාටර් වෙන එක ගැන හිතලා, බොක්කෙන්ම කරන්නයි ඉන්නේ. දැන් නං යුනි යන්න කාලයක් නෑ බන්. කන්න බොන්නත් කීයක් හරි හොයාගන්නත් ඕනෙනෙ බං...
  3. L

    ආයෙත් A/L කරන්න ඕනෑ. help....

    ආයෙත් A/L කරන්න ඕනෑ. help.... මචන්ලා මේකයි සිද්ධිය. මම O/L කලේ 2003. A4 C2 S1 තිබුණා. ගණන් විද්‍යාවත් A. පස්සේ IT වලින් ඉස්සරහට යන්න ආස නිසා Maths වලින් A/L කරන්න ගත්තා (A/L 2006). ඔහොම අවුරුද්දක් එළටම ක්ලාස් ගිහිල්ලා ඉස්කෝලෙ ගිහිල්ලා A/L කරගෙන යනකොට මට කාලකණ්නි ලෙඩක් හැඳුනා. (ලෙඩේ මොකක්ද කියලා...
  4. L

    WIJEYA Graphics !!!!!!!!!!!!!!

    අපෝ එපා. :shocked::shocked: ඔය මඟුල් වල කෝස් කරලා අනාථ වෙන්න එපා බන්. උන් කියන සුරංගනා කතා වලට අහුවෙන්නත් එපා. :angry::angry: රෙජිස්ටර් වුනු ගමන් TV එකක්ද කොහෙද දෙනවා කියලත් පත්තරේ දාලා තියෙනවා නේද? :P උඹට Graphics කරන්නම ඕනේ නං මහරගම පැත්තේ graphics ම කරන තැනක් තියෙනවා. (රජයේ එකක් නයිටා එකද...
  5. L

    Free USA යන්න ඔනේ අයට මෙන්න අවස්තාවක්....

    මචන්ලා මගේ නම බණ්ඩාර දේවගේ අසංක බණ්ඩාර Bandara Devage Asanka Bandara කියලා හිතපල්ලකො පාස්පෝට් එකේ තියෙන්නේ වාසගම suname - Bandara Devage වෙනත් නම් Othernames - Asanka Bandara මේ Green card සීන් එකේදි Last/family name - Bandara First name - Bandara Devage Middle name - Asanka...
  6. L

    Interview

    මචන්ලා, මට පොඩි help එකක් ඕනෑ. interview එකකට ගියාම ගොඩක් වෙලාවට අහන ප්‍රශ්න තමා tell me about yourself ? සහ salary ගැන.:no: මම හැමපාරම වගේ මේ ප්‍රශ්න දෙක නා ගන්නවා. :baffled: :baffled: මේකට නියම විදියට උත්තර දෙන්නේ කොහොමද කියලා elkiri කොල්ලන්ගෙ අදහස් කියමුද?
  7. L

    Networking

    මචන් ඔය වගේ private තැන් වල නෙට්වර්ක් කෝස් කරනවට වඩා රජයේ තැනක මොනවා හරි කෝස් එකක් කරනවා නං හොඳයි. හිතපන් උඹ network+, MCTS, MCITP, cisco වගේ කලා කියලා. හරි online exam එකත් පාස් කියමු. ඒත් Interview එකකට ගියොත් සමහර වෙලාවට interview board එකේ ඉන්න එවුන් ඕවා අහලා වත් නෑ. මට MCTS (Microsoft...
  8. L

    උසස්_පෙළින්_පසු

    මම අත්දැකීමෙන් දෙයක් කියන්නං මචං, A/L නැත්නං උඹ ලංකාව ඇතුලේ අනාථයි. A/L නැත්නං උඹට යන්න පුළුවන් පාරවල් ගොඩක් වැහිලා යනවා. මමත් මැත කළේ. මමත් ෆේල්. පස්සේ එක එක කෝස් කර කර හිටියා. අන්තිමට බලනකොට වයස ගිහිල්ලා. පස්සේ සමාජෙට ගියාම මම මාර විදියට හිර වුනා. මට වුනු දේ අනිත් පොඩිවුන්ට වෙනට අකමැති වෙන...