Recent content by M-M-S

  1. M

    ජපානේ_පලයව්

    ඉස්සර රුපියල් වලට වඩා සත ගණන් වලින් ගනුදෙනු කරලා තියෙනවා. නිකං හිතමුකො ඉස්සර සත විස්සට තිබුණ දේ දැන් රුපියලයි කියලා. ඒ කියන්නෙ පස් ගුණයක් වැඩි වෙලා. හේතුව යුද්දෙවත් සාමෙවත් නෙමේ. කෘෂිකාර්මික රටක ඉඳන් හාල් රටින් ගේනවා, ඇඟළුම් කම්හල් තිබුණත් ඇඳුම් රටින් ගේනවා, ............... ඔය අතරෙ දේශපාලකයොත්...
  2. M

    පොන්නයෝ

    ඔයා ටැමිල්ද?
  3. M

    Paypal Malaysia

    Country= Malaysia Nationality= Sri Lankan මං හැදුවෙ අවුරුදු කීපයකට කලින්. බොරු ඇඩ්‍රස්, බොරු විස්තර. ඉතින් බොරුවෙන් කරන කොට ඔක්කොම බොරුවෙන්ම කරන්ට ඕනෙ. බොරු එකවුන්ට් එකේ ඇත්ත විස්තර දාලා කේස් එකක් උනොත් අපි නම් දන්නෑ. මං ඒක භාවිතා කරේ buyincoins.com, dx.com වලින් බඩු ගන්ට විතරයි. ඊබේ වලට ගාව...
  4. M

    House wiring help එකක්

    මුලින්ම Current path diagram එක කොලේක ඇඳගනින්. එතකොට වයර් අඩුවෙන් යොදා ගන්ට ලේසියි. (search "current path diagram" in google) තැන් තැන් වලින් වයර් කපලා ජොයින්ට් කරනවට වැඩිය ඒක හොඳයි. Plug base, switches තියෙන මට්ටමෙන්ම වයර් අැද්දොත් ටිකක් ඉතුරු කරගන්ට පුලුවන් (හැබැයි ආරක්ෂිතව).
  5. M

    House wiring help එකක්

    වයර් එකේ තව මොනවද තියෙන්නෙ? 1/1.13 වගේ ඉලක්කම්.
  6. M

    මැතිව් (According to Mathew) බැලුවෙමි..

    රජ කතා, බණ කතා සංකල්පයෙන් මිදුණා කියන එක හොඳ ෆිල්ම් එකක් කියලා කියන්ඩ හේතුවක් නෙමේ.
  7. M

    උදව් .....

    ආපහු ඩොක්ටර් එක්ක කතා කරපන්.
  8. M

    මෙරට නිෂ්පාදිත පළමු මිසයිලය

    එතකොට උඹ කියන්නෙ දැන් ලංකාව න්‍යෂ්ඨික අවි හදන්ඩ ඕනෙ කියලද? නැත්තන් මොනවත්ම හදන්නැතුව නිකන් ඉන්ඩ ඕනෙ කියලද?
  9. M

    ලංකාවේ සතුටින් ඉන්න ක්‍රම

    ඓතිහාසික උරුමයක් විදිහට දෙස් විදෙස් සංචාරකයො ඔතනට ගියාට, ඒ චිත්‍ර ඇඳපු කාලෙ එහෙම නෑ. (රජ්ජුරුවො හිටපු කාලෙ) ඒක හරියට උඹට ඕනෙ පින්තූරෙ උඹ උඹේ කාමරේ අලවා ගන්නවා වගේ වැඩක්. උඹේ කාමරේ මොන පින්තූරෙ ඇලෙව්වත් ඒක සංස්කෘතිය වෙන්නෙ නෑ.
  10. M

    මී_කතුර

    අර Glue board එක නම් තියන්ඩ එපා. ඌ ඒකෙ ඇලුනට පස්සෙ ගැලෙව්වත් ඌට මොනවත් කරගන්ඩ බැරුව යනවා. ඊට පස්සෙ යන්ඩ එන්ඩ බැරුව, කන්ඩ දෙයක් නැතුව බඩගින්නෙම මැරිලා යයි. අර හතරැස් මී කූඩයක් තියපන්.
  11. M

    මී_කතුර

    :love::love::love:
  12. M

    මොණරාගල කෙල්ලව මරනකම් වටේ ඉදන් වීඩියෝ කර&#3505

    උඹ මොකක් හරි වැදගත් දෙයක් කියලා තියෙන්නෙ. ඒ උනාට තේරෙන්නෑ ඕයි. සිංහලෙන් දාහන්කො.
  13. M

    camping and බොක

    බිකිනි අඳින්ඩ කන්ෆිඩන්ස් නැති එවුන් හොඳයි.
  14. M

    Microworkers or MTURK

    මේකෙ මුල්ම පිටුවට ගිහින් එතන ඉඳන් කැමති එව්වගෙන් පිළිවෙලකට කියවන්ට. http://iplusblog.com/