No IT jobs. Other areas open.
IT walata lankawe un ganna unta pissuwak naha.unge mola ekka lankawe unta harennawath baha.korea thamai hodama katta kala aurudu 5k hituyoth hodatama athi...mage yaluwek
a laksha 4i mase padiya..100% sure
keeyak hambaunath wadak naha.yaluwo ekka set wenawanam badu gahanawanam.mama danna nisa kiyanne.5% k wage thama korea gihin deyak karaganne.asia wala inna lankawe un godakma ehemai.godak un karanne salary eka iwarawekanakan badu gaha gaha bibi night club yana eka.uba balapan korea gihin awurudu 5k idala lankawata aapu ekek innawada kiyala.bohoma tika denai ehema inne.anik un awurudu 5 iwara wela ayeth horen hari inna balanne.
පික් මී දුවන එකාගෙන් ඇහුවම හයර් හොදද කියල නෑඅ වැඩක් නෑ.. කරන්න දෙයක් නැතුවට කරනවලු... කඩෙ බිනස්නස් කරන එකගෙන් ඇහුවම සරුද කියල පොර කියන්නේත් අනේ වැඩක් නෑ කියලා. ජර්මනියේ ඉන්නව දන්න අන්කල් කෙනෙක්.පොරගෙන් ඇහුව කොහොමද සරුද කියලා... මිනිහ කියනව කර්න්ට් බිල වැඩිලු රෑටත් ලයිට් නිවාගෙනලු ඉන්නේ..
හැම එකාම කියන්නේ නෑ නෑ කියලමයි.. උන් බයයි තව එකෙක් උන්ගේ දේට ඇවිත් උන්ට පාඩුවක් වෙයි කියලා..
වීල් කාරය කැමැති නෑ තව එකෙක් පාරට වීල්1ක් දාන්වට. මුදලාලි කැමැති නෑ තව එකෙක් කඩයක් දානවට සහ උගේ ආදායම් ගැන දැනගන්නවට.. රට ඉන්න එක කැමැති නෑ ඌ ඉන්න රටට තව එකෙක් එනවට සහ උදව් ඉල්ලාවි කියල බයයි..
ජපන් උනත් ඒක එහෙමයි. ගේම ගහන එකා කොහේ ගියත් ගේම ගහනවා.. ජපානේ පට්ට පිට රට උන්ට ඉස්සරහට. ඉගෙනගත්ත උන්ට නම් පට්ට... උන්ගේ රටේ මිනිස්සු අඩු වෙන නිස පිට උන්ට චන්ස් වැඩි ඉස්සරහට
යන රටකට අඩු වයසෙන් යමල්ලා. ගෑනි,ළමයි එල්ලාගෙන රටකට ගිහින් ගේමක් ගහන්න බෑ. නැත්නම් අවුරුද්දක් ,දෙකක් ඇදලා තැනක් හදාගෙන පවුල ගැන හිතපන්.
මෙහෙමයි පුරුද්දට නැහැ ගානවා .ඒ වගෙම ඔය දෙවල් වල ඇත්තකුත් තියෙනවා. එත් ඒ මිනිස්සුන්ට වෙන ඔප්ෂන් එකකුත් නැහැ නෙ?
එක නිසා අල්ලගෙන ඉන්නවා.
ඒක තමා හැටි.
ජපානෙ ලිවින් කොස්ට් වැඩි .එත් ජපානෙ ඉන්නවා කියන නම හරි පවුලෙ එවුන්ගෙන් තියෙනවානෙ?
එක නිසා ඉන්නවා. බැරිවෙලාවත් ලිවින් කොස්ට් වැඩි වෙලා කියලා ලංකාවට ආවොත් ජපානෙ ඉද්දි හම්බවෙච්ච රෙස්පෙක්ට් එක හම්බ වෙවිද ?
නැහැ නෙ ?
අන්න ඒ වගෙ සීන් නිසා මිනිස්සු එන්න බයයි තමන්ගෙ මව් රටට.
අපෙ උන් ඉන්නෙම කෙළ වෙනකන් නෙ ?
IT walata lankawe un ganna unta pissuwak naha.unge mola ekka lankawe unta harennawath baha.

පික් මී දුවන එකාගෙන් ඇහුවම හයර් හොදද කියල නෑඅ වැඩක් නෑ.. කරන්න දෙයක් නැතුවට කරනවලු... කඩෙ බිනස්නස් කරන එකගෙන් ඇහුවම සරුද කියල පොර කියන්නේත් අනේ වැඩක් නෑ කියලා. ජර්මනියේ ඉන්නව දන්න අන්කල් කෙනෙක්.පොරගෙන් ඇහුව කොහොමද සරුද කියලා... මිනිහ කියනව කර්න්ට් බිල වැඩිලු රෑටත් ලයිට් නිවාගෙනලු ඉන්නේ..
හැම එකාම කියන්නේ නෑ නෑ කියලමයි.. උන් බයයි තව එකෙක් උන්ගේ දේට ඇවිත් උන්ට පාඩුවක් වෙයි කියලා..
වීල් කාරය කැමැති නෑ තව එකෙක් පාරට වීල්1ක් දාන්වට. මුදලාලි කැමැති නෑ තව එකෙක් කඩයක් දානවට සහ උගේ ආදායම් ගැන දැනගන්නවට.. රට ඉන්න එක කැමැති නෑ ඌ ඉන්න රටට තව එකෙක් එනවට සහ උදව් ඉල්ලාවි කියල බයයි..
ජපන් උනත් ඒක එහෙමයි. ගේම ගහන එකා කොහේ ගියත් ගේම ගහනවා.. ජපානේ පට්ට පිට රට උන්ට ඉස්සරහට. ඉගෙනගත්ත උන්ට නම් පට්ට... උන්ගේ රටේ මිනිස්සු අඩු වෙන නිස පිට උන්ට චන්ස් වැඩි ඉස්සරහට
ඉරිසියාවට එහෙම කියන උනුත් ඉන්නවා ඒත් බහුතරේ කියන්නෙ ඇත්ත තත්වෙ. උඹල හිතන්නෙ හැම එකාම උඹල එනවට ඉරිසියාවෙ එක එක එව්ව කියනව කියලා. උබල එන එකෙන් උබලට ඇරෙන්න පඩේකවත් වෙනසක් උන්ට වෙන්නෙ නෑ. උන් එහෙම කියන්නෙ උඹලත් ඇවිත් මේ වලේ වැටෙන නිසා නැතුව වෙන මුකුත් නෙවෙයි. පිටරටවල් වල ලංකාවත් එක්ක කම්පෙයා කරද්දි කන කට්ට වැඩී නමුත් හොඳ සැලරි එකක් හම්බෙන නිසා ඒ කට්ටෙ අවුලක් නෑ. අලුතෙන් එන උන්ට කට්ට වැඩි වෙනව මිසක් අඩු වෙන්නෙ නෑ. මොකද දැන් ඒ රටවල් වල ජොබ්ස් එහෙම හොයාගන්න අමාරුයි ඉස්සර වගේ නෙවෙයි. ඊට පස්සෙ උඹල අහනව ඔච්චර කට්ට නං ඇයි උන් ලංකාවට ආයෙ එන්නෙ නැත්තෙ කියල. උන් එන්නැත්තෙ ලංකාවට ආවොත් ආයෙ ජීවිතේ බිංදුවෙ ඉඳන් පටන් ගන්න වෙනවා ඒක නිසා කට්ට කාගෙන පිටරටට වෙලා ඉන්න එක සැපයි. අනික අවුරුදු 30 පැනල ලංකාවට ඇවිත් කවුද ජොබ් දෙන්නෙ? මං අඳුරන එකෙක් එංහලන්තෙ අවුරුදු 8ක් ඉඳල ලංකාවට ඇවිත් හෙන පොඩි පඩියකට තමා ජොබ් එකක් හම්බ උනේ. ඌ එංගලන්තෙම ඔඩ් ජොබ්ස් කරන් හිටිය නං ඌ ඊට වඩා හොඳට ජීවත් වෙනවා.ඔන්න ඉතින් ලංකාවෙ උන්ගෙ මානසිකත්වෙඉරිසියාවට එහෙම කියන උනුත් ඉන්නවා ඒත් බහුතරේ කියන්නෙ ඇත්ත තත්වෙ. උඹල හිතන්නෙ හැම එකාම උඹල එනවට ඉරිසියාවෙ එක එක එව්ව කියනව කියලා. උබල එන එකෙන් උබලට ඇරෙන්න පඩේකවත් වෙනසක් උන්ට වෙන්නෙ නෑ. උන් එහෙම කියන්නෙ උඹලත් ඇවිත් මේ වලේ වැටෙන නිසා නැතුව වෙන මුකුත් නෙවෙයි. පිටරටවල් වල ලංකාවත් එක්ක කම්පෙයා කරද්දි කන කට්ට වැඩී නමුත් හොඳ සැලරි එකක් හම්බෙන නිසා ඒ කට්ටෙ අවුලක් නෑ. අලුතෙන් එන උන්ට කට්ට වැඩි වෙනව මිසක් අඩු වෙන්නෙ නෑ. මොකද දැන් ඒ රටවල් වල ජොබ්ස් එහෙම හොයාගන්න අමාරුයි ඉස්සර වගේ නෙවෙයි. ඊට පස්සෙ උඹල අහනව ඔච්චර කට්ට නං ඇයි උන් ලංකාවට ආයෙ එන්නෙ නැත්තෙ කියල. උන් එන්නැත්තෙ ලංකාවට ආවොත් ආයෙ ජීවිතේ බිංදුවෙ ඉඳන් පටන් ගන්න වෙනවා ඒක නිසා කට්ට කාගෙන පිටරටට වෙලා ඉන්න එක සැපයි. අනික අවුරුදු 30 පැනල ලංකාවට ඇවිත් කවුද ජොබ් දෙන්නෙ? මං අඳුරන එකෙක් එංහලන්තෙ අවුරුදු 8ක් ඉඳල ලංකාවට ඇවිත් හෙන පොඩි පඩියකට තමා ජොබ් එකක් හම්බ උනේ. ඌ එංගලන්තෙම ඔඩ් ජොබ්ස් කරන් හිටිය නං ඌ ඊට වඩා හොඳට ජීවත් වෙනවා.

ඔන්න ඉතින් ලංකාවෙ උන්ගෙ මානසිකත්වෙඉරිසියාවට එහෙම කියන උනුත් ඉන්නවා ඒත් බහුතරේ කියන්නෙ ඇත්ත තත්වෙ. උඹල හිතන්නෙ හැම එකාම උඹල එනවට ඉරිසියාවෙ එක එක එව්ව කියනව කියලා. උබල එන එකෙන් උබලට ඇරෙන්න පඩේකවත් වෙනසක් උන්ට වෙන්නෙ නෑ. උන් එහෙම කියන්නෙ උඹලත් ඇවිත් මේ වලේ වැටෙන නිසා නැතුව වෙන මුකුත් නෙවෙයි. පිටරටවල් වල ලංකාවත් එක්ක කම්පෙයා කරද්දි කන කට්ට වැඩී නමුත් හොඳ සැලරි එකක් හම්බෙන නිසා ඒ කට්ටෙ අවුලක් නෑ. අලුතෙන් එන උන්ට කට්ට වැඩි වෙනව මිසක් අඩු වෙන්නෙ නෑ. මොකද දැන් ඒ රටවල් වල ජොබ්ස් එහෙම හොයාගන්න අමාරුයි ඉස්සර වගේ නෙවෙයි. ඊට පස්සෙ උඹල අහනව ඔච්චර කට්ට නං ඇයි උන් ලංකාවට ආයෙ එන්නෙ නැත්තෙ කියල. උන් එන්නැත්තෙ ලංකාවට ආවොත් ආයෙ ජීවිතේ බිංදුවෙ ඉඳන් පටන් ගන්න වෙනවා ඒක නිසා කට්ට කාගෙන පිටරටට වෙලා ඉන්න එක සැපයි. අනික අවුරුදු 30 පැනල ලංකාවට ඇවිත් කවුද ජොබ් දෙන්නෙ? මං අඳුරන එකෙක් එංහලන්තෙ අවුරුදු 8ක් ඉඳල ලංකාවට ඇවිත් හෙන පොඩි පඩියකට තමා ජොබ් එකක් හම්බ උනේ. ඌ එංගලන්තෙම ඔඩ් ජොබ්ස් කරන් හිටිය නං ඌ ඊට වඩා හොඳට ජීවත් වෙනවා.

ඔන්න කියලා තියෙනවා හරි කතාව.
ඕක තමා ගොඩාක් උන් ආයෙ ලංකාවට නොයෙන්න හෙතුව.
කට්ට කාගෙන හරි එහෙ තියෙන ෆැසිලිටීස් වලින් බාගයක්වත් ලංකාවෙදි දෙනවා නම් ඉන්නවා. එත් එහෙම නැහැ නෙ ?
ආයෙ මුල ඉඳන් පටන් ගන්න ඕනි.

, mehe deyake karaganna puluwan un mona government awath yanne na dollar wadi unath yanne na , unta lankawa epa wenneth na bung unge life eka honda nisa, Directors lage business ayage lamaiyi aiyth enawa lanakwata godake welawata oya type eka , un Ithin yanneth Sydney , Monash , Toronto wage honda ewata ne
පික් මී දුවන එකාගෙන් ඇහුවම හයර් හොදද කියල නෑඅ වැඩක් නෑ.. කරන්න දෙයක් නැතුවට කරනවලු... කඩෙ බිනස්නස් කරන එකගෙන් ඇහුවම සරුද කියල පොර කියන්නේත් අනේ වැඩක් නෑ කියලා. ජර්මනියේ ඉන්නව දන්න අන්කල් කෙනෙක්.පොරගෙන් ඇහුව කොහොමද සරුද කියලා... මිනිහ කියනව කර්න්ට් බිල වැඩිලු රෑටත් ලයිට් නිවාගෙනලු ඉන්නේ..
හැම එකාම කියන්නේ නෑ නෑ කියලමයි.. උන් බයයි තව එකෙක් උන්ගේ දේට ඇවිත් උන්ට පාඩුවක් වෙයි කියලා..
වීල් කාරය කැමැති නෑ තව එකෙක් පාරට වීල්1ක් දාන්වට. මුදලාලි කැමැති නෑ තව එකෙක් කඩයක් දානවට සහ උගේ ආදායම් ගැන දැනගන්නවට.. රට ඉන්න එක කැමැති නෑ ඌ ඉන්න රටට තව එකෙක් එනවට සහ උදව් ඉල්ලාවි කියල බයයි..
ජපන් උනත් ඒක එහෙමයි. ගේම ගහන එකා කොහේ ගියත් ගේම ගහනවා.. ජපානේ පට්ට පිට රට උන්ට ඉස්සරහට. ඉගෙනගත්ත උන්ට නම් පට්ට... උන්ගේ රටේ මිනිස්සු අඩු වෙන නිස පිට උන්ට චන්ස් වැඩි ඉස්සරහට

machan Engineer ayata nam thibaa topjobs ekath dala , ehe thiyanawa lu jobs production side nam mara godake![]()