Recent content by m4rk42

  1. m4rk42

    ජපුරේ පො*න කම

    ඒක සහතික ඇත්ත. එනකොට හා පැටව් වගේ ආපු එවුන් තමයි මාස තුන හතරෙන් පොලු මුගුරු අතට ගන්නේ :confused::(
  2. m4rk42

    ජපුරේ පො*න කම

    :lol::lol::lol: 1st & 2nd yearsla විතරයි ගුටි කෑවේ. උන්ගේ අගය කළයුතු එක දෙයක් තියෙනවා පිට උන්ට ගහන්නේ නෑ. කොච්චර කලහකාරී උනත් වටේ පිටේ දේපළ වලටවත් හානි කරලා නෑ. ඒවා ගැන කැක්කුමක් තියෙනවා. :confused:
  3. m4rk42

    ජපුරේ පො*න කම

    ඇයි ළමයිනුයි, academic staff එකයි, non-academic staff එකයි විතරයිද කැම්පස් එකක් ඇතුළේ සැරිසරන්නේ? :lol:
  4. m4rk42

    ජපුරේ පො*න කම

    මෙච්චර දවසක් EK කියෙව්වට අදයි register වුණේ මේක දාන්නම. මේ කතාව වෙන කියන්න තැනක් ඔලුවට ආවේ නෑ :rofl:
  5. m4rk42

    ජපුරේ පො*න කම

    මම ඒලෙවල් කළේ දැන් අවරුදු ගානකට කලින්. මට කැම්පස් යන්න තරම් හොඳ ප්‍රතිපල තිබුණේ නැහැ. මං හරියට දුක් වුණා කැම්පස් සිලෙක්ට් වුණේ නැති එක ගැන. ආපහු කරන්න හිත දුන්නෙත් නැහැ විභාගේ. මං එහෙමම පටන් ගත්තා professional qualification එකක්. ඒ එක්කම ගියා වැඩ කරන්න. දැන් මං ඉන්නවා ඒ කාලේ ඒලෙවල් හොඳට පාස්...