ජපුරේ පො*න කම

m4rk42

Member
Aug 29, 2016
6
5
0
Colombo, Sri Lanka
මම ඒලෙවල් කළේ දැන් අවරුදු ගානකට කලින්. මට කැම්පස් යන්න තරම් හොඳ ප්‍රතිපල තිබුණේ නැහැ. මං හරියට දුක් වුණා කැම්පස් සිලෙක්ට් වුණේ නැති එක ගැන. ආපහු කරන්න හිත දුන්නෙත් නැහැ විභාගේ. මං එහෙමම පටන් ගත්තා professional qualification එකක්. ඒ එක්කම ගියා වැඩ කරන්න. දැන් මං ඉන්නවා ඒ කාලේ ඒලෙවල් හොඳට පාස් වෙලා කැම්පස් සිලෙක්ට් වුණ එවුන් ඉන්න තැන් වලට වඩා හොඳ තැනක. මට හොඳ income එකක්, reputation එකක් තියනවා උන්ට වඩා. දැන් මං සතුටු වෙනවා එදා කැම්පස් සිලෙක්ට් වුණේ නැති එක ගැන.

මට මේ කතාව කියන්න හිතුණේ අද ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වුණු සිද්ධියක් නිසා.
ඒ නංගිලා මල්ලිලා දුක් මහන්සි වෙලා ඉගෙනගෙන අමාරුවෙන් කැම්පස් යන්නේ ජීවිතේ නාස්ති කරගන්න වුවමනාවකට නෙමෙයි. තව දුරටත් ඉගෙනගෙන පරම්පරා ගාණක් ගොඩ දාන බලාපොරොත්තු ගොඩක් එක්ක. අද සිද්ධ වුණු මේ දේ දැක්කම මට පුදුම දුකක් දැනුණේ.
දහවල් ආහාර සඳහා වෙන් කරලා තියෙන 12:00-01:00 පැයේ සාමාන්‍යයෙන් ශිෂ්‍ය සංගමේ ලොකු ළමයි පොඩි අයව ගන්නවා meetings වලට. rag season එකේ ඕවට අනිවාර්යයෙන්ම සහභාගී වීම දකින්නට ලැබෙන එක සාමාන්‍ය දෙයක්. එත් rag season ඉවර වුණාම ඕවට කව්රුත් යන්න කැමැත්තක් නැහැ.

අදත් ඔන්න අරගෙන දවල් පැයේ meeting එකක්. එකේදී පොඩි උන්ට හොඳටම බැන්නා කැටේ අසාර්ථකයි, කට්ටිය meetings මගහරිනවා වගේ දේවල් කියලා. ඊට පස්සේ බය කරා rag season ඉවර කරපු එක තමයි වැරැද්ද ඒක ආයෙත් පටන් ගත්ත නම් හරි කියලා එහෙම. කොහොමින් කොහොම හරි 12:50 විතර වෙද්දී ඔන්න meeting ඉවරයි.
ඊට පස්සේ ඔන්න කියනවා කෙල්ලෝ ටික ඉද්දී, කොල්ලෝ ටික වරෙන් ගල් පිට්ටනියට කියලා. 2nd year මල්ලිලා ඔහොම කියලා අර පොඩි උන්ව ගල් පිට්ටනියට එක්කන් ගියේ නිකන් උන් එක්ක cricket match එකක්වත් ගහන්න වගේ, හරිම හොඳින්, ආදරෙන්. මේ scene එක බලන්න ඕනෙකම නිසාම මාත් නිකන් හිටියේ නැහැ පොඩ්ඩක් ඔළුව දාලා බැලුව shape එකේ.

ජපුරේ ගල් පිට්ටනිය තියෙන්නේ මහා පිට්ටනියට එහා පැත්තේ, ඔය දෙක මැද්දේ තමයි pavilion එක තියෙන්නේ. Pavilion එක පිටිපස්සේ මොනාද වෙන්නේ කියලා ඈත ඉන්න කෙනෙක්ට පෙන්නේ නැහැ. අර පොඩි උන්ව එතනට අරන් ගිහින් ඔන්න වාඩි කෙරෙව්වා. උන්ව වාඩි කරලා විනාඩි දෙකක් ගියේ නෑ ඒ පොඩි උන්ට ගහගෙන ගහගෙන ගියා.
ඒ ළමයි නිකමටවත් හිතන්න නැතුව ඇති උන්ගේම අයියලා ඔහොම කැත වැඩක් උන් කරයි කියලා. පස්සේ උන්ගේ ලොකු ළමයි කට්ටියක් ඇවිත් පොඩි උන්ට ගහන එක නැවැත්තුවා අරුන් ටිකාව එළවලා, ඒ කොහොම උනත් අර ගුටි කාපු පොඩි උන් නිකන් ඉඳලත් නැහැ සමහරු 2nd years ලා ටත් එහෙන් මෙහෙන් ඇනලා තිබ්බා. පළමු වසර කිහිපදෙනෙකු ම ඉස්පිරිතාලෙට අරන් ගිහින්. මං දැක්කා ambulance එකක් ගෙන්නලා දාගන්නවා.

ඊට පස්සෙත් ටික වෙලාවකින් අර ආපු 3rd/4th year මල්ලිලා අයෙත් කිහිප දෙනෙකු ව නැගිට්ටවලා ගහන්න ගත්තා 2nd years ල ට අත ඉස්සුවා කියලා. කැත කුණුහරපෙන් බැන්නා. උන් කිව්වේ ඒ හිටපු 1st year මල්ලිලා පොන්නයෝ ලු.
එත් මං අහන්නේ, ලස්සනට හිනා වෙලා රවට්ටලා ගල් පිට්ටනියේ pavilion එක පිටිපස්සට අරන් ගිහින් අනිහ්සකයන්ට ගහගෙන ගහගෙන යන එක නෙමෙයිද පොන්න කම? එළිපිට ගහන්නේ නැතුව අරං ගිහින් ගහන්නේ මොන නපුන්සක වැඩක් ද?
පිකට් වලට, කැට එකතු කරන්න යන්න අකමැති උන්ට ඔහොම ගහන්න උන්ට අයිතියක් තියනවද? මං ගමේ මිනිහෙක්. මං මේ විශ්ව විද්‍යාලේ ඇතුලේ සිද්ධ වෙන බොහෝ දේවල් ගැන විමසිල්ලෙන් ඉන්නේ. මං විතරක් නෙමෙයි, අපේ තව ගොඩක් ය ඉන්නවා උඹලා දිහා බලාගෙන නංගියේ, මල්ලියේ. අපි අමාරුවෙන් හම්බ කරලා ගෙවන tax වලින් තමයි උඹලගේ අද්යාපනේ fund කරන්නේ. පව් දෙන්නේ නැතුව ආවනම් ඉගෙනගෙන degree එක කරගෙන පලයන් යන්න. උඹලා අහුමුලු වල ඉඳන් කොළඹට ඇවිල්ලා අව්රුද්දක් විතර නුගේගොඩ, මහරගම, නාවින්න අවට කරක් ගහපු පලියට හිතන්න එපා උඹලා කොළඹ ඇල්ලුවා කියලා. ගහනවා පකයලට අත පය නැතුව තොපිලගේ අහුමුහු වලටම යන්න.

ඔය කැට අරගෙන බස් වලට නගින 1st year නංගිලා මල්ලිලා නගින්නේ උන්ගේ වුවමනාවකට නෙමෙයි. අර පුකේ අමාරුව තියෙන ලොකු ළමයි තමයි pressure කරලා එවන්නේ. ඕකුන්ට කව්රුත් දෙන්න එපා සල්ලි කැට උස්සන් එද්දී. පකයලා ඒ සල්ලි එකතු කරගෙන ඉගෙනගන්නේ නැහැ පොඩි උන්ට ගහ ගහ කැරි වැඩ කරනවා. :no:

ගමේ උන් විදහට කියන්නේ මල්ලිලා, උඹලා උඹලගේ තරම දැනගෙන ඉඳපල්ලා. අද මං දැකපු උඹලගේ පොන්න වැඩේ නිසා තොපිලගේ මුළු ශිෂ්‍ය සංගමේම එපා වුණා. හොයන්න බැරි විදිහට එක එකා උස්සල මරනවා දැනගනින් අහිංසක ළමයින්ව ගොදුරු කරගන්න ආවොත්.
තොපිලට නෑ කියලා ඒ ළමයිවත්, කොළඹ ඉන්න සල්ලි තියෙන උන් වත් පලි නැහැ. උනුත් දුක් විඳලා මහන්සි වෙලා හොඳ තැනකට ආපු එවුන්. මං මෙහෙම කියන්නේ මමත් ඒ කුලකයට අයිති නිසා. මාත් උපතින් සල්ලි කාරයෙක් නෙමෙයි. එත් මේ පක්කු කතා කරේ හරියට සල්ලි තියෙන එකා හෙන නරක මිනිහා ගානට දාල. මුන්ගේ තියෙන්නේ පැහැදිලි ඊරිසියාව. ගම් වලින්, නගරෙන් අලුතෙන් එන පොඩි උන්ව අල්ලාගෙන උන්ගේ අනාගතේම නැති කරලා දානවා.

ඔන්න ඕක නිසාම තමයි ලංකාවේ private universities නැති කරන්න හොඳ නැහැ කියන්නේ. මේවා එපා වෙන එවුන්ට යන්න තැනක් තියෙන්නේ ඕනේ නේ. මේ පකයලගේ වැඩ නිසා rag season එකේම කැම්පස් අතැරලා දාපු නංගිලා කීයක් හිටියද. අහුමුහු වල ඉඳන් ඇවිත් පෙරේතයෝ වගේ ඉදන් කෙල්ලෙක් දිහා බලද්දිත් ඒ ළමයි බය වෙනවා, කතා බහ කරන්නේවත් නැහැ. ඊටපස්සේ කියනවා කොළඹ උන්ගේ ලොකු scene කියලා. මාත් කැම්පස් ළමයින්ගේ වැඩ වලට උදව් කරපු කාලයක් තිබ්බා. කැට උස්සන් එද්දී එහෙම ලොකු ගණන් දාලා තියෙනවා. එත් මේ දේවල් දකින්න ගත්ත කාලෙක ඉඳලා ඔය පකයලට උදව් කරන එක නැවැත්තුවා. :growl:
උඹලත් බුද්ධිමත් පුරවැසියෙක් විදිහට හිතලා බලන්න මුන් කැම්පස් ගිහින් මේ කරන වැඩ හරිද කියලා. මං නම් මගේ පොඩි දූ ව සිලෙක්ට් වුනත් යවන්නේ නැහැ ඔය වගේ පක්කු ඉන්න තැන් වලට. :no:

පාලකයෝත් නිකන් බලන් ඉන්නවා කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නේ නැතුව. කව්ද මන්ද ඇවිත් බලලා හැරිලා ගියා කියලා අර ලොකු ළමයි ම හෙන වැඩ්ඩො වගේ කියනවා මං අහගෙන. බලද්දී කියල තියෙන්නේ management faculty එකේ dean තුමා ගැන.
මං දන්නේ නැහැ මං ඒලෙවල් කරපු කාලෙත් එහෙමද කියලා. මට හිතෙනවා අර මගේ කාලේ ගිය උනුත් හෙන කට්ටක් කන්න ඇති කියලා. මං කැම්පස් නොයා කොච්චර හොඳ ජීවිතයක් දැන් ගත කරනවද කියල හිතෙන කොට මට නම් ලොකු සතුටක් දැනෙනවා, ඉස්සර දුක් වුනාට.
 

vito

Well-known member
  • May 5, 2008
    10,931
    1
    12,236
    113
    අදාළ නෑ නේ
    great post dude
    it's sad to see students in a university act in such a crazed manner, trying to follow a twisted broken ideology and learn to justify it.
    thank you for sharing with us!!!
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ඔය කැටෙන් තමා වේදිකාවෙන් මහපොළොවට නාට්‍ය උලෙළ කරන්නේ.
    මම වැරදිනම් හරි කෙනෙක් නිවැරදි කරපන්
    දැන් ඕක රන් කරන්නේ කුරුට්ටෝ සෙට් එක.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ආණ්ඩුවෙන් ශිෂ්‍යයො මර්දනය කරනවය, ශිෂ්‍ය අයිතිවාසිකම් කඩනවය කිය කිය බෝඩ් උස්සගෙන කෑ ගහන මල්ලිලා නේද මේ :dull: පිටින් ඔපේ යටින් හපේ කියල තමා කියන්න වෙන්නෙ
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ආණ්ඩුවෙන් ශිෂ්‍යයො මර්දනය කරනවය, ශිෂ්‍ය අයිතිවාසිකම් කඩනවය කිය කිය බෝඩ් උස්සගෙන කෑ ගහන මල්ලිලා නේද මේ :dull: පිටින් ඔපේ යටින් හපේ කියල තමා කියන්න වෙන්නෙ

    රැග් දෙන එකත් ආණ්ඩුවෙන් කරන්නේ ඕක විතරයි උන් තාම කිවූවේ නැත්තේ :rofl:
     

    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    උඹ කැම්පස් තේරිලත් නෑ....ආදායමක් එන ජොබ් එකකුත් කොරනවලු.. පොඩ්ඩක් තේරුම් කරපන් උඹ ඕක දැක්ක වගේ කියන්නේ කොහොමද කියලා.
     

    duppi

    Member
    Jul 3, 2015
    282
    60
    0
    wtc
    m4rk42 m4rk42 is offline
    Junior Member
    m4rk42 is on a distinguished road

    Posts: 1
    Join Date: Aug 2016
    Location: Colombo, Sri Lanka


    ai ban account ekak hadan awe ?

    ochchara porak nam
     

    Mr_Bee

    Active member
  • Oct 1, 2013
    370
    99
    43
    මී වදය
    පොඩ්ඩක් තේරුම් කරපන් උඹ ඕක දැක්ක වගේ කියන්නේ කොහොමද කියලා.
     

    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    m4rk42 m4rk42 is offline
    Junior Member
    m4rk42 is on a distinguished road

    Posts: 1
    Join Date: Aug 2016
    Location: Colombo, Sri Lanka


    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D
    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D

    Fakeneh putha:love:
     
    Last edited:

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    oya kiyana kathawa aththanam mahama karumakkara kalkanniyo tikak oya oya karana de waradi kiyanna uniye ekek wath nadda
     

    m4rk42

    Member
    Aug 29, 2016
    6
    5
    0
    Colombo, Sri Lanka
    m4rk42 m4rk42 is offline
    Junior Member
    m4rk42 is on a distinguished road

    Posts: 1
    Join Date: Aug 2016
    Location: Colombo, Sri Lanka


    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D
    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D

    Fakeneh putha:love:

    මෙච්චර දවසක් EK කියෙව්වට අදයි register වුණේ මේක දාන්නම. මේ කතාව වෙන කියන්න තැනක් ඔලුවට ආවේ නෑ :rofl:
     

    m4rk42

    Member
    Aug 29, 2016
    6
    5
    0
    Colombo, Sri Lanka
    උඹ කැම්පස් තේරිලත් නෑ....ආදායමක් එන ජොබ් එකකුත් කොරනවලු.. පොඩ්ඩක් තේරුම් කරපන් උඹ ඕක දැක්ක වගේ කියන්නේ කොහොමද කියලා.

    ඇයි ළමයිනුයි, academic staff එකයි, non-academic staff එකයි විතරයිද කැම්පස් එකක් ඇතුළේ සැරිසරන්නේ? :lol:
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,097
    4,221
    113
    Sri Lanka
    Karate kungfu danna ekekwa campus yawala oya 2nd 3rd year pons lage atha paya kadala abba gaathayo kara nam rag seen othaninma iwarai :D I like it move it move it.
     

    dehilu

    Member
    Jan 1, 2014
    459
    56
    0
    Karate kungfu danna ekekwa campus yawala oya 2nd 3rd year pons lage atha paya kadala abba gaathayo kara nam rag seen othaninma iwarai :D I like it move it move it.

    lankawe thiyena hama campus ekakama hamadama wage wali bn.mekatath deshapalane athul wena nisa thamai oya sin thiyenne.owwa ohoma nawaththanna ba bnz :(