සක්කාය දිට්ඨියෙන් අයින් වෙමු
සක්කාය දිට්ඨියෙන් අයින් වෙමු
සක්කාය දිට්ඨියෙන් නිදහස් වෙන්නේ, දුක ආර්ය සත්‍යයක් හැටියට අවබෝධ වීමෙන්. ඒ සඳහා තමයි සතිපට්ඨානය තියෙන්නේ. ඉන් ඇති වෙන අවබෝධය නම් පටිච්චසමුප්පාදයයි. එනම්, හේතුඵල වශයෙන් ජීවිතය තුළ දැකීමේ හැකියාවයි. ඒ හැකියාව ලබාගත් පසු තමා කියන හැඟීම...