ෆ්ලෑෂ් වීඩියෝස් අවුලක් නැතිව වැඩකරන ප්‍රොක්සි සයිට් එකක් දන්නෙ කවුද?


මට මේ පොඩි අධ්‍යාපනික වැඩකට හොයන්නෙ.




ඔය VPN සීන් එක වින්ඩෝස් ඇක්ස්පී වල වැඩ කරේ නෑනෙ මචන්..proxy site ekak natuwa VPN soft ware ekak use karana. Hotspot shield wage![]()


මුකදානJR;9819953 said:ඔය VPN සීන් එක වින්ඩෝස් ඇක්ස්පී වල වැඩ කරේ නෑනෙ මචන්..![]()
pandithaya nowi meka download karala install karana 
pandithaya nowi meka download karala install karana
![]()


http://www.hidemyass.com
meka thama hodama.. flash video ekak tiyena site ekakata giyama auto unge in-built video player eken play wenne

firefox nam use karane manual proxy ekak configure karandaමුකදානJR;9820004 said:
මගේ ඇක්ස්පී වල වැඩ කරේ නෑ මචං මේක. මම ව්'ෂන් දෙකක්ම ඉන්ස්ටෝල් කරල බැලුවනෙ. මොකක්ද දන්නෑ කේස් එක?![]()
මුකදානJR;9820019 said:තැන්ක්ස් මචං,
'මගේ ගුදය සඟවන්න' තමයි මම දැනට පාවිච්චි කරන්නෙ. ඒකටත් වඩා හොඳ එකක් තියනවද කියල මේ බැලුවෙ.![]()



firefox nam use karane manual proxy ekak configure karanda
http://www.elakiri.com/forum/showthread.php?t=953482
HotSpot shield thama hodama.. XP wala hondata wada karanawa.. XP aye install karala balapan..




