මචන්ල මේ වගේ Modern Design House එහෙක තියෙන හොද නරක මොනාද බන්.
මේකෙ වහලේ නැනෙ. ලන්කාව කියන්නෙ වැස්ස වැඩි රටක් නෙ. වැස්සට බිත්ති තෙමිල ගෙදර කාලේ අඩු වෙන්නේ නැද්ද?
තව වියදම අතින් කොහොමද? වහලේ ගහල හදන ගෙවල් වලට වඩා වියදම් අඩුද වැඩිද?
බිත්ති එහෙම Waterproofing මොකුත් කරන්ඩ ඔනෙද?
දන්න උන් විස්තර...