මගේ නම් මතය මචන්.. කොන්ක්‍රීට් වලට සල්ලි යට කරන්න එපා මචන්..නෝමල් ගෙයක් ගහපන් තනි තට්ටුවට ...තට්ටු දෙකට ගහලා අස් කරන්න ගියාම එපා වෙනවා..වයසට යද්දී තවත් ඕක බලපනවා..අපි දවසින් දවස වයසට නේ යන්නේ..ඒක ගැනත් හිත්නන..ලෝකෙට පේන්න නම් කොල්ලෝ ගෙවල් ගහන්න යන්න එපා ලෝන් ගෙව ගෙව ලයිෆ් එකම සෆරින් තමා..
FD දාල ආතල් එකේ ඉදපන්..රවුම් ගගහ
කට ඇරපන් මසුරන් ටිකක් දාන්න .
අපෙ තාත්තත් ගැහැව්වා තඩි තට්ටු දෙකෙ ගෙයක් .
ඔව් අපි හිටියෙ පොඩි කෑල්ලක තට්ටු දෙකට හදන්න කලින් .
පොඩි කෑල්ලෙ ඉන්නවාට වඩා සමාජෙන් පොඩි තැනක් නම් ලැබුණා .
එත් ගේ මෙන්ටෙන් කරන්න ගියහම තමා රඟෙ තෙරෙන්නෙ.
අනික වැඩිත් එක්ක ඉන්න ගේ.
වයසට යද්දි කිව්වත් වගෙ නැගගන්න අමාරුයි අපෙ දෙමාපියන්ට එහෙම.