ඇත්තම තත්වේ ඔය කොහේ ගියත් වැඩ කාරයොන්ට job තියෙනවා ! තාමත් !
උබට 4th year degree ඕන නේද ?
හැබැයි මම දන්න විදිහට IIT Degree එක Sandwich Degree එකක් !
හැබැයි මම දන්නා අයියා කෙනෙක් ගියා USA university of indiana වලට IIT ගියා USA වල නම් ඔය ප්‍රශ්නේ නැහැ !
මිනිහට First Class තිබුනා Software Eng...