ඥානසාරලාට ඇමරිකන් වීසා කුමටද?
http://www.w3lanka.com/2014/07/blog-post.html
ඇමරිකාව තමන්ගේ වීසා අවලංගු කළ බව කියමින් ඥානසාර අඬයි. බොබසේ ප්‍රධාන විධායක නිලධාරි දිලන්ත විතානගේගේ ද වීසා අවලංගු කර ඇති බව වාර්තා වේ. ඔහුගේ දියණිය ඉගෙන ගන්නේ ඔවුන්ට අනුව කමකට නැති රාජ්‍යයක් වන ඇමරිකාවේ ය.
ලංකාවේ බොහෝ ඊනියා දේශප්‍රේමීන්ගේ හැටි මෙසේ ය. ඔවුන්ගේ එක පයක් ලෝකෙන් උතුම් රටේ ය. අනෙක් පය ලෝකයේ නරක ම රටේ ය. ඇත්තම කියනවා නම් ඔවුන්ට ලෝකෙන් උතුම් රට ලංකාව නො වේ. ඔවුන් මෙහිදී තිරිසනුන්, ම්ලේච්ඡයන් හා පල් සොරුන් ලෙස හැසිරෙන්නට හේතුව එයයි.
ලංකාවේ බොහෝ අග්‍රගන්‍ය දේශප්‍රේමීන්ගේ එක කකුලක් අැමරිකාවේ ය. නැතිනම් වෙනත් සංවර්ධිත රටක ය. ඔවුන්ගේ අනෙක් කකුල තිබෙන්නේ මේ රටවල්වල දියුණුව හරහා වැටිලා ය. ඔවුන් මෙහි නාඩගම් නටන්නේ මේ රටට කෙළ වුණාට ඔවුන්ට ප්‍රශ්නයක් නැති නිසා ය. ඔවුන්ට රටක් ඇත. ඔවුන්ගේ ළමයින්ගේ අනාගතය තිබෙන්නේ එහි ය. ඔවුන් ඒ රටවල්වල පොඩි පොඩි අතානාත්තු කර ජීවත් වුණාට මෙහේ මාර ලොක්කෝ ය. එහේදී නම්, ඔවුහු තමන් ගෙවූ බදුත් ආපසු ලබා ගන්නා දිළින්දෝ ය. සමහරු රට පනින්නේ මේ රටින් කරදර ය කියා ය.
ලෝක පුරවැසිභාවයක් නිර්මානය වීම ඇත්තෙන් ම හොඳ දෙයකි. සංක්‍රමණය ඈත අතීතයේදී සිට ම මිනිසුන් විසින් කරන ලද දෙයකි. එය අයිතිවාසිකමක් ලෙස සලකන එකේ වරදක් නැත.
එහෙත්, ලංකාවේ ඊනියා දේශප්‍රේමියෝ මේ ලෝක තත්වයන් ලංකාව නම් දූපතේ තිබෙනවාට අකැමැති ය. ඔවුන්ට මේක සිංහලයන්ගේ පමණක් රට ය. කලින් ආවේ සිංහලයන් ය, අනෙක් අය පස්සේ ආ අය ය, ආදී වශයෙන් කලින් ඇති වුණේ කිකිළි ද බිත්තරය ද වැනි ගොන් තර්ක නගමින් සිංහල නො වන ජන කොටස් රටින් පිටුවහල් කිරීමට අරඅඳිති.වාර්ගික සංහාරයන් හා ශුද්ධ කිරීම් සැලසුම් කරති.
ඥානසාර වැනි ජාතිවාදී ආගමික ත්‍රස්තවාදීන්ට විවිධත්වයට ගරු කරන ප්‍රජාතන්ත්‍රවාදී රටවල් වීසා නො දිය යුතු ය. එය මානව හිමිකම් හා ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් අනිවාර්යයෙන් ම සිදු විය යුතු එකකි. ලෝකය වටේ කරක් ගසමින් ඔවුන් කරන්නේ ජාතිවාදය හා ආගම්වාදය පැතිරවීමයි. මිනිසුන් දූෂ්‍ය කිරීමයි.
මෙය මෙතනින් නතර නො විය යුතු ය. ඇමරිකානු පුරවැසියන් ලංකාවේ කරන ක්‍රියාකාරකම් පිළිබඳ සොයා බැලීමේ වගකීමක් ද ඇමරිකාවට තිබේ.
දැන් ඥානසාරලාගේ තර්කය වනු ඇත්තේ මුස්ලිම් ත්‍රස්තවාදීන්ට දෙන අවස්ථා තමන්ට නො දෙන්නේ ඇයි ද යන්නයි. ත්‍රස්තවාදය මුස්ලිම් වුණත්, බෞද්ධ වුනත්, ආයුධ සන්නද්ධව නො සිටියත්, රාජ්‍ය ත්‍රස්තවාදය වුණත්, ඒ කවරකින් වුවත් සිදු වන්නේ එක ම දෙයකි. ඒ වනාහි මිනිස් සමාජයේ විනාශයයි. ඒ නිසා, සියලු ත්‍රස්තවාදයන්ට ඉඩ නො දිය යුතු ය.
මේ තීරණයට එරෙහිව ඥානසාර හෝ දිලන්ත විතානගේ සිය වෛරී දිව ලෙලවන්නේ නැත්තේ ඇයි?
පහත පළ වන්නේ ඥානසාර අඬා වැටෙන පුවතයි. උපුටා ගත්තේ දිවයිනෙනි.
ඇමරිකාවේ දොර වැසේ
චතුර පමුණුව
රාජ්‍ය නොවන සංවිධාන හා මුස්‌ලිම් අන්තවාදී සංවිධානවල කේළාම් නිසා ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව තම වීසා අත්හිටුවීමට ක්‍රියාකර ඇතැයි බොදුබල සේනාවේ මහලේකම් ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ ප්‍රකාශ කර සිටියහ.
ගලගොඩඅත්තේ ඥනසාර හිමියන්ට වසර පහක් සඳහා ඇමරිකානු වීසා නිකුත් කර තිබුණු අතර එය 2011 වසරේ සිට 2016 දක්‌වා වලංගුව තිබිණි.
කෙසේ නමුත් කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ නීති අංශයේ ප්‍රධානියා ඉකුත් සෙනසුරාදා ඥනසාර හිමියන් අමතා ප්‍රකාශ කර ඇත්තේ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව උන්වහන්සේගේ වීසා අත්හිටුවා ඇති බවයි.
අසත්‍ය චෝදනා පදනම් කරගෙන ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මෙම තීරණය ගෙන ඇති බව "දිවයින" කළ විසුමකදී ඥනසාර හිමියෝ ප්‍රකාශ කළහ.
වීසා අත්හිටුවීමේ තීරණය කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ තීරණයක් නොව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ තීරණයක් බව එහි නීති අංශයේ ප්‍රධානියා විසින් දැනුම් දී තිබේ.
මේක දැකල මට බනින්න එපා ...මේ බ්ලොග්කාරයාගේ මේ කතාවේ තේරුම මොකද්ද ?

Last edited: