නැහැ බන් මේක copyයක් වෙන්න බැහැ! ඒක මට 100% sure!
මේකේ voice 2ත් පට්ට! music එකට වඩා!
මට හොයාගන්න ඕන music producer නෙමේ melody composerව
නිමන්ත හේෂාන්ගේ කියන්නේ අර Super Star judge board එකේ ඉන්නේ දැන් අවුරුදු ගානක ඉදන් man නේද ? performing art campus එකේ නේද ?
කෙල්ලත් super star එකේ තරග කරපු කෙල්ලෙක් ! තව songs තියෙනවා මෙයාගේ