Recent content by maditha2015

  1. maditha2015

    චන්දෙ කාටද ? 2015

    මහින්ද දෙනව කිවුව ඒවා අවුරුදු 10ක් තිබ්බා හොඳටම දෙන්න තිබ්බනෙ.තවත් බයිලා ගහනවා
  2. maditha2015

    අගෝස්තු 17 වෙනිදා කුමක් වෙයිද??

    අගෝස්තු 17 වෙනිදා කුමක් වෙයිද?? ඔබ සිතන අකාරයට අගෝස්තු 17 වෙනිදා කුමක් වෙයිද?? ඔබගේ වටිනා චන්දය ඔබ නිවැරදිව භවිතා කල යුත්තේ දෙපාරක් සිතා මතාය.මහින්ද රාජපක්ෂ මහතා යුද්දයෙන් රට දිනාගත් බව අපි පිලිගනිමු.නමුත් ඉන්පසුව රටේ සිද්ද වු දේවල් ඔබ අනුමත කරනවාද??? පාරවල්,අධිවේගී මාර්ග ඉදි වුනා.එහෙත් එම...
  3. maditha2015

    වීරවංශය ලියන්නට කලින්

    මේ ඒලෙවල්වත් ලියලා නැතුවද ජාතියේ වීරවංශය ලියන්න යන්නේ? ජාතියෙ පච වංශය ලියන්න තමා මූට වෙන්නෙ....
  4. maditha2015

    ප්‍රතිපත්ති සම්පාදනය රටට වැදගත්නම්...!

    ප්‍රතිපත්ති සම්පාදනය රටට වැදගත්නම්...! ප්‍රතිපත්ති සම්පාදනය රටට වැදගත්නම්...! රටක් හැටියට ඉදිරියට යන්නට නම් හරි ප්ර[තිපත්තියක් තිබිය යුතුය.රටක සංවර්ධනය කොන්ක්රීවට් සහ තාර වලින් මැනිය හැකි නම් ගොඩනැගිලි සහා පාරවල් වලින් රට ස්වයංපෝෂිත වේ.නමුදු පහුගිය අවුරුදු 5 තුල ගොඩනැගුනු අධිවේගී පාරවල්...
  5. maditha2015

    Are you Going Back to before JAN 08?

    කෝ මේ එලකිරි කොල්ලොන්ගෙ කමෙන්ට්ස්????????
  6. maditha2015

    ජන්දය ඔබේ

    මොන උරුමයෙන් ලැබුනත් නොලැබුනත් වැරදි හදාගන්න චන්දෙ දෙන්න එපා කාටවත්
  7. maditha2015

    ජන්දය ඔබේ

    ගමේ චන්ඩියා නොව උගත් බුද්ධිමත් පුද්ගලයෙකු පාර්ලිමේන්තුවට යැවීම කරන්න ඔනේ අපිම තමයි
  8. maditha2015

    Are you Going Back to before JAN 08?

    මේ පාර මොක්ද වෙන්නේ රට කොයි පැත්තට ද යන්නේ ජනවාරි 08 දිනපු නිදහස යලිත් තහවුරු කරනවද? නැවත අර කොමිස් ගහපු, ගස්බැඳපු,වතුර ඉල්ලූ විට වෙඩිතියාපු , කැලෑවේ ඉන්න අලි උස්සන්ගිහින් ගෙවල්වල තියාගත්තු යුගයට යනවද? මොක්ද එලකිරි කොල්ලෝ කියන්නේ, දාමුද කමෙන්ට් එකක්...?;););););););)