අගෝස්තු 17 වෙනිදා කුමක් වෙයිද??
ඔබ සිතන අකාරයට අගෝස්තු 17 වෙනිදා කුමක් වෙයිද??
ඔබගේ වටිනා චන්දය ඔබ නිවැරදිව භවිතා කල යුත්තේ දෙපාරක් සිතා මතාය.මහින්ද රාජපක්ෂ මහතා යුද්දයෙන් රට දිනාගත් බව අපි පිලිගනිමු.නමුත් ඉන්පසුව රටේ සිද්ද වු දේවල් ඔබ අනුමත කරනවාද???
පාරවල්,අධිවේගී මාර්ග ඉදි වුනා.එහෙත් එම මාර්ගයක එක් කිලෝ මීටරයකට කීයක් වැය වුනාද? එයින් කීයක් මැති අමතිවරුන්ගේ සාක්කුවලට ගියාද?? යන්න කොහෙවත් සඳහන් වී නොමැත.මෙම ඉදිකිරීම් වලදී යම් යම් අක්‍රමිකථා සිදු වීඇති බව අපි කවුරුත් දන්නා ප්‍රසිද්ධ රහසකි.
එය නැවත් වීමට ජනවාරි 8 වෙනිදා ඇති වු ජනතා විප්ලවය ඔබ සිතන ආකාරයට සාර්ථක ද??
අපි මෙවර පාර්ලිමේන්තුවට යැවිය යුත්තේ රටේ ආර්ථිකය පිළිබඳ හොඳින් දන්නා පුදිගලයන්ය.
මාගේ පුද්ගලික අදහස අනුව නම් මම මෙවර මාගේ චන්දය ලබා දෙනුයේ හර්ෂ ද සිල්වා මැති තුමාටය.ඔහු වැනි පුද්ගලයෙකුගේ වටිනාකම දන්නේ උගත් පුද්ගලයන් පමනි.මම දන්නා ආකාරයට ඔහු රටවල් ගනනක ආර්ථික උපදේශකවරයෙකි.මම ඔහුව පුද්ගලිකව දන්නේ නැත.එහෙත් ඔහු ගැන සොයා බලා ඔහුට චන්දය දීමට මා තීරනය කලේ එතුමා රටේ ආර්ථිකයට යමක් කරයි යයි යන්න හැඟෙන නිසාය.
එල කිරි කොල්ලොන්ගෙ අදහසුත් දාමුද බලන්න??? පක්ශ පාට නතුව ඔබත් ඔබේ අදහස් දාමුද බලන්න?????