ප්‍රතිපත්ති සම්පාදනය රටට වැදගත්නම්...!

maditha2015

Member
Jul 15, 2015
9
2
0
ප්‍රතිපත්ති සම්පාදනය රටට වැදගත්නම්...!

ප්‍රතිපත්ති සම්පාදනය රටට වැදගත්නම්...!

රටක් හැටියට ඉදිරියට යන්නට නම් හරි ප්ර[තිපත්තියක් තිබිය යුතුය.රටක සංවර්ධනය කොන්ක්රීවට් සහ තාර වලින් මැනිය හැකි නම් ගොඩනැගිලි සහා පාරවල් වලින් රට ස්වයංපෝෂිත වේ.නමුදු පහුගිය අවුරුදු 5 තුල ගොඩනැගුනු අධිවේගී පාරවල් ගොඩනැගිලි ගත්කල භෞතික සම්පත් පමනක් වේ.පිටතින් පෙනෙන ස්වරූපයෙන් දියුණු බව හැඟුනද ???? ඇත්තටම එය එසේද??

එය එසේ නොවේ නම් රාජ්යහ තන්ත්ර යේ ප්‍රතිපත්ති ක්‍රමානුකූලව සම්පාදනය කල හැකි ක්‍රම වේදයක් අවශ්‍යයයි.එසේ අවශ්‍යය වනවා නම් ඒ සදහා හොර මැර කමින් සඵල නොවුනු උගත්කම බුද්ධිමත්කම සහ ආර්ථිකය සම්බන්ධව පුළුල් ලෙස දැකිය හැකි පුද්ගලයෙකු අවශ්‍යයයි.රටට ඕනෑ පක්ෂ දිනවමින් පක්ෂ වලට රට භාර දීමට නොව පුද්ගලයින් වශයෙන් දෙශපාලනයට සුදුසු අයළුවන් පත් කරගැනීමටයි.එසේ නම් චරිත අතුරින් පාර්ලිමේන්තුව තුල ඔබ දකිනා මෙම චරිතය ඔබ හඳුනනවාද?


10982086_1603817799869252_7679623068662108299_n.jpg


click the URL u CAN see the stroy

[SIZE="5"]https://www.facebook.com/...1/1603817799869252/?type=1&pnref=story[/SIZE]
 
  • Like
Reactions: MorningAfterDark

MorningAfterDark

Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    විකිලීකස් මොක්ද කියන්නේ ,
    බ්ලා බ්ලා බ්ලා..
    මෙකට මගේ අදහස නම් එක පැතටකින් සත්‍යයක්.,කව්ද මේ අලුත් කොල්ලා
    මට පෙන්නේ අපේ වියත් බුද්ධිමත්, හරවත් එලකිරියන්ස් ට යමක් ලියලා තියෙනවාඅ
    පක්ෂ දිනවන්නේ නැතුව රට දිනවන්න හිතනවනම් අපේ රටේ තරුණයෙක්
    මේක හොද අවස්ථාවක් කියලා Morning After Dark හිතන්නේ
    බලමු ඔය කියන පුද්ගලයට එහෙම ප්‍රතිපතිතියක ඉන්න පුළුවන්ද? කියලා
    එල කිරි කොල්ලො මොක්ද කියන්නේ දාමුද ක්මෙන්ට් එකක්:confused::confused::confused:
     

    tharo911

    Member
    Aug 7, 2007
    666
    195
    0
    LaIsLa Bonita Islands
    මම හිතන්නේ නම් , අපි මේ ගැන හොයල බලන්න ඔනේ
    කව්ද මේ හර්ෂ ද සිල්වා කියන කෙනා, කොහේ කෙනෙක් ද?
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,787
    1,305
    113
    Mars
    මම නම් මේ යකාට කැමතියි, හොද අදහස් තියෙනවා.