කොල්ලෝ....
මම අලුතෙන් ආවේ....
ඉස්සෙල්ලම ලොකු උදව්වක් ඕනේ....
මට බයික් එකක් ගන්න ඕනේ....මම ආස පල්සර් 135ls එකට....
මම බැදලා ඉන්නේ....පොඩි කොල්ලෙක් ඉන්නවා 2 years ...
ඒගොල්ලොත් ( wife & son ) දාගෙන යන්න පුළුවන් safetiyak තියෙනවද මේකේ..????
ඉක්මනින් අදහස් ඕනේ කොල්ලෝ....