chamaz Apr 13, 2012 ඔබටත් ඔබගේ පවුලේ සැමටත් සිතුම් පැතුම් ඉටුවෙන සාමය සතුට සපිරුන නිදුක් නිරෝගී සුවය පිරි අලුත් අවුරුද්දක් වේවා.....!
ඔබටත් ඔබගේ පවුලේ සැමටත් සිතුම් පැතුම් ඉටුවෙන සාමය සතුට සපිරුන නිදුක් නිරෝගී සුවය පිරි අලුත් අවුරුද්දක් වේවා.....!
nshrinith Apr 13, 2012 නිදුක් නිරෝගිව ආයුශ බෝ වේවා.. අළුත් බලාපොරොත්තු සහ සතුට පිරුණු නිදුක් නිරෝගි සුභම සුභ නව වසරක් වේවා!!
නිදුක් නිරෝගිව ආයුශ බෝ වේවා.. අළුත් බලාපොරොත්තු සහ සතුට පිරුණු නිදුක් නිරෝගි සුභම සුභ නව වසරක් වේවා!!
gudaya Apr 13, 2012 ඔබටත් පව්ලේ හැමෝටමත් ලබන්නාවූ සිංහල අවුරුද්ද සතුටින් පිරි ,සෞභාග්‍යමත් ,වාසනවන්ත,කිරියෙන් පැණියෙන් ඉතිරෙන නව වසරක් වේවා , ####ගයාන් උදය###
ඔබටත් පව්ලේ හැමෝටමත් ලබන්නාවූ සිංහල අවුරුද්ද සතුටින් පිරි ,සෞභාග්‍යමත් ,වාසනවන්ත,කිරියෙන් පැණියෙන් ඉතිරෙන නව වසරක් වේවා , ####ගයාන් උදය###