Recent content by MafiaBoss

  1. M

    IMF බත්බැල නන්දලාල් වැඩ පෙන්වයි..මාලිමාවේ ගොන් කරත්ත යුගය Coming Soon..

    එහෙම ලීසිං කම්පැනි වැටෙන්නෙ නෑ බන්. වාහනේ සින්න උනොත් ඒ වෙලාවේ valuation එක ගෙවන්න තියෙන ගානට වැඩ අඩුයි නම් ඒ ටික finance company එකට ගෙවන්න ඕන නැත්නම් උන් නඩු දානවා
  2. M

    Free PDF books!!!

    Atomic Habbits Slow productivity So good they can't ignore you
  3. M

    වාහන ආනයනය සිදු කළත් මිලෙහි අඩුවීමක් නැහැ 5/31

    Loku ganakin nm adu wenne ne. 10% wage adu wei ularıma. Eth 2024,23 ekak 2018 ekakata wada 10% adu unath loku deyak
  4. M

    Build house in Colombo

    Thanks for the recommendations
  5. M

    Build house in Colombo

    gama galle eka nisa thalawathugoda, kottawa shape. Malabeth loku awulak ne. Cities widiyata issarahata wadipura diyunuwei kiyala hithenne me tiken monawada Wikunanna nemei inna geyak hadanna ------ Post added on 1715606586 Rajagiriya afford karanna amarui ------ Post added on 1715606631
  6. M

    Build house in Colombo

    Only land for now. Per perch 2million walata wada adu. No plans for kid
  7. M

    Build house in Colombo

    Kottawa tikak pack wage neda. Thalawathugoda and Malabe facilities ehema wadi nadda,
  8. M

    Build house in Colombo

    Than you. Reason?
  9. M

    Build house in Colombo

    Kottawe idala enna ita wada wela yanawa neda Nuggegoda rajagiriya afford karanna amarui ------ Post added on 1715399968
  10. M

    Build house in Colombo

    Office pata ganne 10 ta wage hugak Welawata Uber ekak wage dagena thamai yanne
  11. M

    Build house in Colombo

    Thank you. Any reasons ?
  12. M

    Build house in Colombo

    But people but people say that avoid thalawathugoda it's traffic is worst. Any other things to consider when building a house in these areas
  13. M

    Build house in Colombo

    මම ඉඩමක් අරගෙන ගෙයක් හදන්න ඉන්නෙ. මේ area ටික තමයි දැනට හිතේ තියෙන්නේ. මට කොල්ලුපිටිය පැත්තට යන්න ඕන office එකට. Lifestyle එකටත් ලේසි වෙන්න ඕන . ගෙයක් හදන්න මෙතනින් එක area මොකක්ද? 1.kottawa 2. Malabe 3. Thalawathugoda
  14. M

    Build house in Colombo

    මම ඉඩමක් අරගෙන ගෙයක් හදන්න ඉන්නෙ. මේ area ටික තමයි දැනට හිතේ තියෙන්නේ. මට කොල්ලුපිටිය පැත්තට යන්න ඕන office එකට. Lifestyle එකටත් ලේසි වෙන්න ඕන . ගෙයක් හදන්න මෙතනින් එක area මොකක්ද? 1.kottawa 2. Malabe 3. Thalawathugoda