Galle road heavy traffic bnrathmalana area also
ටිකක් දුර උනාට කමක් නෑ. ට්‍රේන් එකෙන් ගිහින් බහින්න පුලුවන් තැනක් බලපන්.මම ඉඩමක් අරගෙන ගෙයක් හදන්න ඉන්නෙ. මේ area ටික තමයි දැනට හිතේ තියෙන්නේ. මට කොල්ලුපිටිය පැත්තට යන්න ඕන office එකට. Lifestyle එකටත් ලේසි වෙන්න ඕන . ගෙයක් හදන්න මෙතනින් එක area මොකක්ද?
1.kottawa
2. Malabe
3. Thalawathugoda
Thalawathugodaමම ඉඩමක් අරගෙන ගෙයක් හදන්න ඉන්නෙ. මේ area ටික තමයි දැනට හිතේ තියෙන්නේ. මට කොල්ලුපිටිය පැත්තට යන්න ඕන office එකට. Lifestyle එකටත් ලේසි වෙන්න ඕන . ගෙයක් හදන්න මෙතනින් එක area මොකක්ද?
1.kottawa
2. Malabe
3. Thalawathugoda
Kottawe idala enna ita wada wela yanawa nedaall 3 areas are overpriced
kottawa is better from other 2 as at least easy to reach colombo
try boralegamuwa piliyandala rathmalana area also
Nuggegoda rajagiriya afford karanna amaruiනුගේගොඩ රාජගිරිය බොරලැස්ගමුව වගෙ හොදයි නේ
all 3 areas are overpriced
kottawa is better from other 2 as at least easy to reach colombo
try boralegamuwa piliyandala rathmalana area also
Kottawe idala enna ita wada wela yanawa neda
Nuggegoda rajagiriya afford karanna amarui
------ Post added on May 11, 2024 at 9:29 AM