Build house in Colombo

MafiaBoss

Member
Sep 4, 2022
26
6
3
මම ඉඩමක් අරගෙන ගෙයක් හදන්න ඉන්නෙ. මේ area ටික තමයි දැනට හිතේ තියෙන්නේ. මට කොල්ලුපිටිය පැත්තට යන්න ඕන office එකට. Lifestyle එකටත් ලේසි වෙන්න ඕන . ගෙයක් හදන්න මෙතනින් එක area මොකක්ද?

1.kottawa
2. Malabe
3. Thalawathugoda
 
Last edited:

MafiaBoss

Member
Sep 4, 2022
26
6
3
But people
Thalawathugoda
Office= Thalawathugoda -> parliament road -> rajagiriya fly way -> 177 via kollupitty
but people say that avoid thalawathugoda it's traffic is worst. Any other things to consider when building a house in these areas
 

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    42,574
    48,803
    113
    සේදවත්ත
    තලවතුගොඩ .

    ස්පා ගොඩක් තියනවා අනාගතේ උබ කරගත්ත ලොකුම ආයෝජනය කියලා හිතෙයි ඇවිදින දුර නිසා
     
    • Haha
    Reactions: Asmodeus