කාලය ගලාගෙන යන හැටි අපිට දැනෙන්නෙත් නැතුවම, එක දවසක අපි මැදි වයසට පත් වෙලා ඉන්නවා.
එදිනෙදා වැඩ, වගකීම්, තරඟය වගේ ජීවිතේ අතරමං වෙලා, කාලය වියදම් කර කර ඉඳලා… 😕
ආපහු හැරිලා බැලුවාම, සිනාසෙන්න තිබ්බ, සිහින දකින්න තිබ්බ, සතුටු වෙලා ජීවත් වෙන්න තිබ්බ ජීවිතේ හොඳම දවස් සද්ද නැතුවම මැකීලා ගිහිල්ලා...