Recent content by Maha soona

  1. Maha soona

    මගේ Domain එක

    මටත් ඔය සිද්ධිය ඕයි,,, 😭😭😭
  2. Maha soona

    මගේ Domain එක

    උඹ අවුරුද්දක්, මම අවුරුදු දෙකක් තිස්සේ තාම ඉන්නවා, suspend තත්වේ තියෙද්දී මට මේක ගන්න විදියක් නැද්ද,
  3. Maha soona

    මගේ Domain එක

    මගේ ඩොමේන් එක වෙන එකෙක් අරගෙන,☹ ගිය මාසේ expired වෙලා,🙄 මම මේක ආයෙත් ගන්නේ කොහොමද 😥😥
  4. Maha soona

    Vitz angel sencer අවුලක්

    Calibration wenne na machan. "Angle sencer 684" kiyala watila thiyanawa steering weel eka depaththata kalata sencer eka wada na
  5. Maha soona

    Vitz angel sencer අවුලක්

    A Mokakda ban
  6. Maha soona

    Vitz angel sencer අවුලක්

    රිබන් එක දැම්මා, සෙන්සර් එක zero (0) කරගන්න තමයි අවුල
  7. Maha soona

    Vitz angel sencer අවුලක්

    ඒ උනාට ඔය මගුල දන්නේ නෑ
  8. Maha soona

    Vitz angel sencer අවුලක්

    කැත සිද්ධියක් උනා, toyota vitz car eke multifunction වැඩ කරන්නෙ නැති උනා😥 මම ඉතින් steering wheel එක ගලවලා රිබන් එක බැලුවම මගින් කැඩිලා... ඊයම් වලින් පාස්සලා දැම්මා, දැන් stability light වැටිලා. Angle sensor එක කරකැවිලා වෙනස් වෙලා😭 Toyota company එකට ගිහින් scan එකක් දැම්මා clear කරගන්න, ඒත්...
  9. Maha soona

    Dreamweaver 8 help

    Meka install kala, Language English neweine ban😥😥😥
  10. Maha soona

    Expired domain

    වෙන එකෙක්ගේ (LK)domain එකක් ජනවාරි expired වෙනවා, ඌ අලුත් කරන්න කලින් ගන්න බැරිද, මම ගන්න හිටපු එක ඌට කිව්වා මට හොරා ඌ අරගෙන😥😥😥 අවුරුද්දක් බලන් හිටියා මේක වෙනුවෙන්.
  11. Maha soona

    මදූෂ් කල පිංකමක්

    🤪😄😄😄
  12. Maha soona

    මදූෂ් කල පිංකමක්

    අහම්බෙන් වගේ දැක්කේ මණ්ඩලාරාමය
  13. Maha soona

    Dreamweaver 8 help

    Thiyanawanam dreamweaver 8 English softwere eka download link ekak denawada, mage laga thiyana eka install kalama language English newei. Loku udauwak ban
  14. Maha soona

    කෙලඋනා help

    Phone එකේ default encryption එක දුන්නේ,
  15. Maha soona

    කෙලඋනා help

    Mama phone eke file encrypt karala thibbe chip eka,🤔 passe phone eka reset kala.☹ Dan decrypt karanna ba,😭 software ekakwath nadda. Help me machan