මදූෂ් කල පිංකමක්

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මදූශ් කියන්නේ ඌ කුඩු වික්කේ නෑ කියලා බැලුම්ගලට....
    මම හිතන්නේ ඌ කරේ කහ කුඩු බිස්නස් එකක්... ඌ මැරුන ගමන් කහ කුඩු හිගයක් දැක්කා ද 😅
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,021
    34,496
    113
    ඕකා කුඩු වික්කා නැතා මිනිස්සු මරලා තියෙනවනේ. එකට හරියන්න පොරටත් මරණ දඬුවම ලැබුණා. ඒකම මදෑ :rofl: :rofl: :rofl: :rofl: රැස්පොට් සෑර්..!!
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,642
    5,493
    113
    122319672-207731794041990-6733484373173241063-o.jpg
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,299
    5,397
    113
    Panadura
    පන්සල් 1000ක් හැදුවත් වැඩක් නෑ වික්කෙ කුඩුනේ.

    සිරාවට පවුල් 30000ක විතර ප්‍රශ්න වලට මූ සෘජුවම සම්බන්දයි. ඊටත් වැඩි ඇති.
    කුඩු ගහන එවුන් ඉන්න පවුල් වල ගෙවල් වල මේසයක් පුටුවක් වත් නෑ උන් ඔක්කොම විකුනනවා.
    ලමයි ඉන්නවා නම් බඩගින්නේ, ඉගෙන ගන්න විදිහක් නැතුව චාටර් වෙනවා.
    චේන් කඩන, කඩ කඩන, ගෙවල් බිදින, කප්පම්, වාහන හොරකම් කරන ප්‍රශ්න හැම තැනම. එක කුඩු කාරයෙකුගෙන් කීදෙනෙකුට කරදරද.
    මේ අවුරුද්ද ඇතුලත අපේ ගමේ ගෙවල් 10ක් විතර කඩලා. වාහන මොටර්බයික් කොච්චර නැති වුනාද. ඔක්කොටම මූ තමයි වගකියන්න ඕනේ.

    මූ මහ කාලකන්ණි බල්ලෙක්. මුන්ගෙන් ආධාර ගත්තු උන්ට ගහන්න ඕනේ මුලින්.
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    නිධන් අරන් පනස්දාහ පනස්දාහ බෙදනව වගේ තමා ඒකත්..