එදා අපිට පෙනුනේ ඔබව දෙයියෙක් වාගේ නන්දේ!
අද අපිට පෙනෙන්නේ ඔබ හතුරෙක් වගේ නන්දේ!
තුන් හෙලේ ගිනි අවුලා, ඒ ගින්නේ අපි දැවෙනා, ලක් මවගේ ඇස් වහලා, මගෙ රටම ගිනි තැබුවා...
ආයුබෝ වේවා! මහරජාණනී!
ආයුබෝවේවා... මහරජාණෙනි...!
ආයුබෝවේවා... ආයුබෝවේවා...
සිව්මහ බඹුන් දුන් විවරණින්
අපටත් රජෙක් පහළව ඇතේ
ඒ මහ...