ඇයි බං එහෙම

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    *** පුතා : ආ අංකල් කොහොමද රට ගොඩගන්න පුළුවන් වෙයිද මේ ජනාධීපතිට
    එහා ගෙදර ලින්ටන් අංකල් : පොනිල් වඳ පොන්නයට රටක් පාලනය කරන්න පුළුවන්ද?
    *** පුතා : ඇයි අන්කල් එහෙම කියන්නේ
    එහා ගෙදර ලින්ටන් අංකල් :අඩුම ගානේ ඌට ලමයෙක්වත් හදන්න පුළුවන් උනාද?
    *** පුතා :ඉතින් රට හදන්න නම් ලමයි හදන්න පුළුවන් වෙන්න ඔනේද අංකල්?
    එහා ගෙදර ලින්ටන් අංකල් :අනිවාර්යයෙන්ම පුතා එහෙමවත් බැරි එකා කොහොමද රටක් හදන්නේ
    *** පුතා : ඉතින් එහෙනම් කාටද? පුළුවන් මේ රට හදන්න
    එහා ගෙදර ලින්ටන් අංකල්: ඇයි මේ අපේ සජිත් ඉන්නේ
    *** පුතා : ආ එතකොට එයාට ලමයි ඉන්නවද? අංකල්
    එහා ගෙදර ලින්ටන් අංකල් : $@%#^
    *** පුතා : එතකොට අනුර? එයාට ලමයි ඉන්නවානේ අංකල්
    එහා ගෙදර ලින්ටන් අංකල් : පුංච් අම්මත් එක්ක නාඩගම් නටපු එකාට පුලුවනැයි රටක් හදන්න
    *** පුතා : එහෙනම් ඉතින් අංකල් අංකල්ට ජන්දේ දෙන්න ඉතුරුවෙලා ඉන්නේ රාජපක්ෂලාම තමයි එයාලට ලමයිනුත් ඉන්නවා ලමයින්ටත් ලමයි ඉන්නවා පුංචි අම්මලා එක්ක නඩගම් නටන්නෙත් නෑ :P
    එහා ගෙදර ලින්ටන් අංකල් : පලයන් යකෝ යන්න මගෙන් මුකුත් අහගන්නේ නැතුව%$@%#^:growl::frown: