බෞද්ධ මෙත්තානිසංස සූත්‍රයේ දක්වනවා, මෛත්‍රියවැඩීමෙහි ගුණ (ප්‍රතිඵල) 11ක්, ඒ අතරින් එකක් තමා හොදින් නින්දයාම (සුඛං සුපති.) (සුඛං පටිබුජ්ඣති, එලෙසම, හොදින් අවදිවීමද ඇතුලත් ය.)
(සුඛං සුපති, සුඛං පටිබුජ්ඣති, න පාපකං සුපිනං පස්සති, මනුස්සානං පියෝ හෝති, අමනුස්සානං පියෝ හෝති, දේවතා රක්ඛන්ති, නාස්ස...