බෆර් වලයි, දොර 2කයි සීරුණු තැන් තියෙනවා. ඒ ටික විතරක් ගැහුවොත් වෙනස පේනවා... මොකද color එක ටිකක් පිච්චිලා වගේ තියෙන්නේ...
අනික, දැන් මේ වාහනත් අලුත්ම කියලා කියන්න බෑනේ මචං... :no: මගේ එක හදලා තියෙන්නේ 2007, ලංකාවට ගෙනල්ලා තියෙන්නේ 2008. අවුරුදු 10ක් නේ.
කොහේද ඉතින් මේ ආණ්ඩුත් එක්ක අලුත් වාහන...