vehicle permit එකක් හොය හොය ඉන්නේ...
කවුරුහරි විකුණනවානම් හරි, විකුණන්න හොයන කෙනෙක් දන්නවනම් හරි පොඩ්ඩක් කියන්න.
තෑන්ක්ස් !
මේක automibile thread එකෙත් දැම්මා. ඒක දැක්කේ නැති කවුරුහරි ඉඳියි කියලා මේකෙත් දැම්මා.
කවුරුහරි විකුණනවානම් හරි, විකුණන්න හොයන කෙනෙක් දන්නවනම් හරි පොඩ්ඩක් කියන්න.

තෑන්ක්ස් ! මේක automibile thread එකෙත් දැම්මා. ඒක දැක්කේ නැති කවුරුහරි ඉඳියි කියලා මේකෙත් දැම්මා.