1. M

    HONDA GRACE HYBRID 2014 - 2015

    bump mamath hoya hoya inne
  2. M

    ගණිකාවක් මියගොස් පෙරේතියක් ලෙස ඉපදී සේවා

    අඩෝ මේ Elakiri Jokes ත්‍රෙඩ් එකට දාන්න ගියපු එකක් වැරදිලා Elakiri Talks! එකට වැටිලද ?? :D:D:P
  3. M

    Vehicle Permit - To Buy

    ඔවු බං... classifieds එකක දාල තිබ්බ එකකට කතා කලා. පොර ලක්ෂ 35ක් ඉල්ලනවා :lol::lol: පර්මිට් එක ගන්න ගිහින් තව වැඩිපුර ලක්ෂ 5ක් අතිනුත් ගෙවපන්කෝ ඉතින්.... :angry::angry: මුන්ට පිස්සුද නැත්නම් තාම බජට් එකේ විස්තර දන්නේ නැතුවද
  4. M

    Vehicle Permit - To Buy

    vehicle permit එකක් හොය හොය ඉන්නේ... කවුරුහරි විකුණනවානම් හරි, විකුණන්න හොයන කෙනෙක් දන්නවනම් හරි පොඩ්ඩක් කියන්න. :yes::yes: තෑන්ක්ස් ! මේක automibile thread එකෙත් දැම්මා. ඒක දැක්කේ නැති කවුරුහරි ඉඳියි කියලා මේකෙත් දැම්මා.
  5. M

    Vehicle Permit - To Buy

    අලුත් මිල නම් තාම හරියට settle වෙලා නෑ වගේ තාම. 10-12 වගේනම් කමක් නෑ. ඊටත් වැඩිනම් තේරුමක් නෑ.. අඩුවෙන්නෙත් 30යි නේ
  6. M

    අලුත් වාහනවලට ගහන්න ඔනේ 95ද? 92ද?

    තෑන්ක්ස් මචං... සිරාවටම මේ විස්තර දැනගෙන හිටියේ නෑ.
  7. M

    කාර් full body paint එකක් (ගාණ සහ හොඳ තැනක්)

    බුදු අම්මියෝ කිව්වලු.... :shocked::shocked:
  8. M

    Vehicle Permit - To Buy

    vehicle permit එකක් හොය හොය ඉන්නේ... කවුරුහරි විකුණනවානම් කියන්න :)
  9. M

    Budget එකෙන් පස්සේ vehicle permit වලට මොකද වුනේ ?

    Budget එකෙන් පස්සේ vehicle permit වලට මොකද වුනේ ? මේ සැරේ බජට් එකෙන් vehicle permit වල උපරිම බදු සහනය ලක්ෂ 30 කළා කියලා කතාවක් ඇහුවා... හැබැයි මේ pdf එකේ මිලියන 9, 7.5, 6 කියලා category වගේකුත් තියෙනවනේ (pdf එක ගත්තේ මෙතනින්). ඇත්තටම මේ බජට් එකෙන් permit වලට මොකද වුනේ ?
  10. M

    Dream CAR

    :rolleyes::rolleyes:;) යකෝ Honda Insight කියන්නේ හැච්බැක් එකක්නේ....
  11. M

    autodirect.lk වාහන

    :shocked::shocked: මොකක්ද බං මේ සීන් එක? website එකට ගිහින් කියෙව්වා. ඒත වැඩේ යන සීන් එක තේරෙන්නේ නෑ
  12. M

    කාර් full body paint එකක් (ගාණ සහ හොඳ තැනක්)

    Thanks machan!! Thanks machan !! :confused: ගාණ ඇහුවට පස්සෙනම් මටත් එහෙම හිතෙනවා මචං... හැබැයි තැන තැන පාට වෙනස් වෙලා පෙනෙයි කියලා බයයි
  13. M

    කාර් full body paint එකක් (ගාණ සහ හොඳ තැනක්)

    ගාණ ගැන idea එකක් තියෙනවද මචං ?
  14. M

    කාර් full body paint එකක් (ගාණ සහ හොඳ තැනක්)

    බෆර් වලයි, දොර 2කයි සීරුණු තැන් තියෙනවා. ඒ ටික විතරක් ගැහුවොත් වෙනස පේනවා... මොකද color එක ටිකක් පිච්චිලා වගේ තියෙන්නේ... අනික, දැන් මේ වාහනත් අලුත්ම කියලා කියන්න බෑනේ මචං... :no: මගේ එක හදලා තියෙන්නේ 2007, ලංකාවට ගෙනල්ලා තියෙන්නේ 2008. අවුරුදු 10ක් නේ. කොහේද ඉතින් මේ ආණ්ඩුත් එක්ක අලුත් වාහන...
  15. M

    Car Body paint

    බෆර් වලයි, දොර 2කයි සීරුණු තැන් තියෙනවා. ඒ ටික විතරක් ගැහුවොත් වෙනස පෙනෙයි වගේ... මොකද color එක ටිකක් පිච්චිලා වගේ. අනික, දැන් මේ වාහනත් අලුත්ම නෑනේ මචං... මගේ එක ලංකාවට ගෙනල්ලා තියෙන්නේ 2008. කොහේද ඉතින් මේ ආණ්ඩුත් එක්ක අලුත් වාහන ගැන හිතන්නවත් බෑනේ. තියෙන එක හදාගෙන පාවිච්චි කරනවා....:(:(
  16. M

    කාර් full body paint එකක් (ගාණ සහ හොඳ තැනක්)

    කාර් full body paint එකක් (ගාණ සහ හොඳ තැනක්) කාර් එකක් full body paint එකකට මේ දවස්වල කීයක් වගේ යයිද? මගේ belta එක paint කරන්න හිතන් ඉන්නේ. දන්න කවුරුහරි ඉන්නවනම් පොඩි සප් එකක් දෙන්න. හොඳ තැනක් දන්නවනම් කියන්න මචංලා....:yes::yes:
  17. M

    Car Body paint

    Bump මාත් හොය හොය ඉන්නේ, කාර් එකට full body paint එකක් කරගන්න හොඳ තැනක් (වාහනේ belta එකක්) :yes::yes: ගාණ ගැනත් idea එකක් තියෙනවනම් කියන්න....
  18. M

    Good place to check and repair Automatic gear box

    Hi All, I have a Toyota Belta which had more than 100,000 Km mileage. As people usually say, I think now problems with auto gears are surfacing when the mileage hits 100,000+. Recently, the car started bumping a bit when the drive stick is shifted from 'R' to 'D' position. For example, after...
  19. M

    VEHICLE TAX UPDATE by BUDGET

    මේක බල බල ඉඳලා කෙලම වුණා කියපන්කො. :angry::angry: කවුද බං මේක share කරපු එකා :(

    No contents