Recent content by Mahesh_Perera

  1. M

    Forex FB group

    එහෙම වෙන්න මෙම්බර්ස්ලා වැඩි කරගන්න හැම එකවම අඩ කරගත්තහම බන් .කොහොමත් 10ක් විතර සෙට් උනොත් හොදයි බන්
  2. M

    Forex FB group

    adow add weyanko
  3. M

    Forex FB group

    මචන්ලා මම ෆෙබුක් එකේ ෆොරෙක්ස් කරන කරන්න හිතන් ඉන්න අයට අදහස් හුවමාරු කරන්න කියල ගෘප් එකක් හැදුව .දැනටත් එකක් තියන පාටයි එත් එක එච්චර ඇක්ටිව් නෑ වගේ .ස්පෑම් එනම් මනම් නැතිව මෙම්බර්ස්ලා 10 ක් 15 ක් එක්ක හරි දිගටම කරගෙන යන්න තමයි අදහස් කරන්නේ .ගෘප් නේම් එක Forex SL.කැමති අය රිකෙස්ට් කරන්න
  4. M

    Photoshop help 2 :( custom brushes

    ඔව බන් එත්හ් ෆොටෝෂොප් cc එකේ ඔය ඔප්ෂන් ටික දෙන්නේ නෑ .අදර් ඩයිනමික්ස් කියන එක දෙන්නේ නෑ :( ඔය වගේ ටිකක් විතර ලගින යන එකක් ගත්තහැකි එත ඕක නම සුපිරි .තැන්ක්ස් මචන් උබ නියමයි
  5. M

    Photoshop help 2 :( custom brushes

    මචන් මට ඕන බ්‍රෂ් ඒකෙන තනිකර සොලිඩ් ලයින් එකක් නැතුව ,ඔපසිටි එක අඩු වෙන විදියට් බ්‍රෂ් එකක් හද ගන්න
  6. M

    Photoshop help 2 :( custom brushes

    මචන්ලා කලින් පොස්ට් එකේ රිප්ලයි කරපු සේරටම ගොඩක් ඉතුතියි .මට තව ප්‍රශ්නයක් අහන්න තියනවා,අපි සාමාන්‍යයෙන් ටැබ්ලට් එකක් නැතුව මවුස් ඒකෙන ෆොටෝෂොප් යුස්‌ කරද්දී ප්‍රෙෂර් සෙන්සිටිවිටි එක ගන්න විදියක් නෑනේ .මම බැලුවේ බ්‍රෂ් ස්ට්‍රෝක් එකක් කරලා drag කරද්දී ඔපෑසිටි එක අඩුවෙලා ට්‍රාන්ස්පේරන්ට් වෙන විදියට...
  7. M

    Photoshop Help :(

    හ්ම හ්ම කරන්න පුළුවන් මචන්ලා මයි බෑඩ් ,දෙයක් දැකල ඒ විදියටම කරගන්න තරම් අත්දැකීම් නෑ මට ,එකයි අවුල .උබල කියන විදියට එනවා හැබැයි හෙනම ගේමක් දෙන්න ඕන හරියටම ගන්න ,උබලට ලේසි ඇති මට හම්මේ ඉතින් .
  8. M

    Photoshop Help :(

    මේක වගේ එන්නේ න බන් ,මම මේක කැප්‍චර් කරගත්තේ යුටියුබ් එකේ The Eternal Moment - Speed art (#Photoshop, #Poser) | CreativeStation මෙන්න මේ වීඩියෝ ඒකෙන
  9. M

    Photoshop Help :(

    ඔව මචන් ලේයර් දෙකක් නෙමෙයි තුනක් ,ඒත් ප්‍රශ්නේ තියෙන්නේ ඔය විදියට ග්‍රේදියන්ට් ජෙනරේට් කරගන්නේ කොහොමද කියන එක ,ග්‍රේඩියන් ටුල් එක පාවිච්චි කලාට හරියට එන්නේ නෑ
  10. M

    Photoshop Help :(

    මචන් හරියටම තියෙන්න ඕන ,කරලා බැලුව මේවගේ ලගින්වත් යන්නේ නෑ .යු ටියුබ් එකේ තියනවා ස්පීඩ් ආර්ට් කියල ටියුටෝරියල් ටිකක් ඒවා ඇඩ්වනස් වැඩි උබට පුලුවන්ද පොඩි හෙල්ප් එකක් දෙන්න .ලොකු උදව්වක් බන් .
  11. M

    Photoshop Help :(

    දන්න කෙනෙකුට කියන්න පුලුවන්ද මේ ෆොටෝ එකේ වගේ ග්‍රේඩියන්ට් බැක් ග්‍රවුන්ඩ් එකක් හදා ගන්නේ කියල ? ඒවගේම ෆොටෝෂොප් ගැන ප්‍රශ්න කතා කරන්න හොද ෆෝරම් ටිකක් හරි හොද ටියුටෝරියල් සයිට් ටිකක් හරි කියන්න පුලුවන්නම් ලොකු උදව්වක්
  12. M

    වර්ඩ්ප්‍රෙස් තීම්ස් | WordPress Themes

    php තමයි බන් .එත වර්ඩ්ප්‍රෙස් වල බිලට් ඉන් ෆන්ක්ෂන්ස් තියනවා .ඒවා යුස්‌ කරන්න ඕන
  13. M

    වර්ඩ්ප්‍රෙස් තීම්ස් | WordPress Themes

    මැසේජ් එක ඇවිල්ල නෑ බන් අයෙ එවපන්
  14. M

    වර්ඩ්ප්‍රෙස් තීම්ස් | WordPress Themes

    තැන්ක්ස් මචන් .මාත් එහෙම කරන්න තමයි හිතන ඉන්නේ