මචන්ලා කලින් පොස්ට් එකේ රිප්ලයි කරපු සේරටම ගොඩක් ඉතුතියි .මට තව ප්‍රශ්නයක් අහන්න තියනවා,අපි සාමාන්‍යයෙන් ටැබ්ලට් එකක් නැතුව මවුස් ඒකෙන ෆොටෝෂොප් යුස් කරද්දී ප්‍රෙෂර් සෙන්සිටිවිටි එක ගන්න විදියක් නෑනේ .මම බැලුවේ බ්‍රෂ් ස්ට්‍රෝක් එකක් කරලා drag කරද්දී ඔපෑසිටි එක අඩුවෙලා ට්‍රාන්ස්පේරන්ට් වෙන විදියට බ්‍රෂ් එකක් හදන්න .දන්නා කෙනෙක් ඉන්නවා නම පොඩ්ඩක් සෙටින්ග්ස් හදන හැටි කියනවද ,මම බ්‍රෂ් එකක් හදන සාමාන්‍ය විදිය දන්නවා .විශේෂයෙන් මේ විදියේ එකක් හදා ගන්න විදියයි දැන ගන්න ඕන
ඔය වගේ ටිකක් විතර ලගින යන එකක් ගත්තහැකි එත ඕක නම සුපිරි .තැන්ක්ස් මචන් උබ නියමයි