Basic ewane ponnayo- eperiment karala balapan
Podi Silva - පොඩි සිල්වා;18896919 said:mn hithana widiyata layer dekak
psd man eka hndayi
Podi Silva - පොඩි සිල්වා;18896946 said:ayi bn radial gradient dla oya colours deka select krla layer eke mada idla kelin iran konata adpn
ita passe anith layer eketh konata adpn
ethakota enne nadda
මචන් හරියටම තියෙන්න ඕන ,කරලා බැලුව මේවගේ ලගින්වත් යන්නේ නෑ .යු ටියුබ් එකේ තියනවා ස්පීඩ් ආර්ට් කියල ටියුටෝරියල් ටිකක් ඒවා ඇඩ්වනස් වැඩි උබට පුලුවන්ද පොඩි හෙල්ප් එකක් දෙන්න .ලොකු උදව්වක් බන් .
pissuda bn oya ponnayagn ahnwta wadiya hndayi nikan idpnහ්ම හ්ම කරන්න පුළුවන් මචන්ලා මයි බෑඩ් ,දෙයක් දැකල ඒ විදියටම කරගන්න තරම් අත්දැකීම් නෑ මට ,එකයි අවුල .උබල කියන විදියට එනවා හැබැයි හෙනම ගේමක් දෙන්න ඕන හරියටම ගන්න ,උබලට ලේසි ඇති මට හම්මේ ඉතින් .