Recent content by maika

  1. M

    TVS Flame බයික් එකේ අඩු පාඩු

    more details http://aluthgadget.blogspot.com/
  2. M

    TVS Flame බයික් එකේ අඩු පාඩු

    බජාජ් ඩිස්කවර් 125(2013)/100 මොඩ්ල් වල ගියර් බොක්ස් එකේ ලෙඩක් තියෙනවා.ගියර් එක ඔටෝ පහල ගියර් වලට වැටෙනවා.ඊට අමතරව පාට්ස් ගෙවෙනවා වැඩියි.හැබැයි බඩු ලාබයි.ඒ වගේම පට්ට පිකප්. ඇත්තටම බැලුවොත් maintanance cost එක tvs වලට වඩා වැඩියි.tvs එක ඉස්සරහට bmw එක්ක එකතු වෙලා 600 cc වලට අඩුවෙන් බයික් ගහනවා ඉස්සරහට.
  3. M

    TVS Flame බයික් එකේ අඩු පාඩු

    අනිවා මචන්.මම 95000ක් දුවල තියෙන්නෙ.flame ccvti 125 එක.මටත් ඔය ටයිමින් චේන් එකේ කේස් එක විතරයි ආවෙ.
  4. M

    TVS Flame බයික් එකේ අඩු පාඩු

    එළ කිරි බයික් එකක් මචන්.මගෙ ලග තියෙනවා tvs flame ccvti 125 බයික් එකක්.දැනට අවුරුදු 5 ක් විතර වෙනවා.කි.මී 95‍‍‍000ක් දුවල තියෙන්නේ.හරියට ඔයිල් මාරු කලේ නැති නිසා 85000 දි විතර රී බෝරින් කරන්න වුනා.ඒකටත් ගියේ රු15000යි.ඔරිජිනල් චේන් ස්පොකට් වලින් කි.මී 60000ක් විතර දිවුවා.ටයිමින් චේන් ඇජස්ටර් එක...