TVS Flame බයික් එකේ අඩු පාඩු

maika

Member
Jul 14, 2014
4
0
0
mama FLAME 125 eka den 74,211 km pedala....thawama baba wage.....oya podi podi seen tikak erenna mukuth ne macho..... engine eke podi saddayak awa...taka taka gala...timing chain eke....eka haduwa...passe battery maruwak demma.... echchrai...wena mukuth karala ne

අනිවා මචන්.මම 95000ක් දුවල තියෙන්නෙ.flame ccvti 125 එක.මටත් ඔය ටයිමින් චේන් එකේ කේස් එක විතරයි ආවෙ.
 

maika

Member
Jul 14, 2014
4
0
0
බජාජ් ඩිස්කවර් 125(2013)/100 මොඩ්ල් වල ගියර් බොක්ස් එකේ ලෙඩක් තියෙනවා.ගියර් එක ඔටෝ පහල ගියර් වලට වැටෙනවා.ඊට අමතරව පාට්ස් ගෙවෙනවා වැඩියි.හැබැයි බඩු ලාබයි.ඒ වගේම පට්ට පිකප්. ඇත්තටම බැලුවොත් maintanance cost එක tvs වලට වඩා වැඩියි.tvs එක ඉස්සරහට bmw එක්ක එකතු වෙලා 600 cc වලට අඩුවෙන් බයික් ගහනවා ඉස්සරහට.