කිසිම ප්‍රශනයක් නැ මචං උබ දන්නවානේ මම ඔය පරණ අතීතයේ කුණුගොඩවල් හරන මනුස්සයෙක් නෙවේ .. JVP එක වර්තමානේ ඉන්න ස්ථාවරය ගැන මට කිසිම ප්‍රශ්නයක් නැ ..දේශපාලන අතීතය කාගේත් සුන්දර නැ නමුත් වර්තමානේ රට වැදගත් වෙන්නේ යම් යම් පක්ෂ වර්තමානයේ සිටින ස්ථාවරයි .. JVP එකට හොද අනාගත දැක්මක් තියෙනවා ඒවගේම රට JVPඑකේ මැදිහත් වීම අවශ්‍යතාවය ඉතාම වැදගත් කියන මතේ තමයි මම ඉන්නේ JVP එකේ විවෙචන අදහස් මග පෙන්වීම රටේ පැවැත්මට අවශ්‍යයි .. එහෙම තමා මචෝ මම හිතන්නේ ..

උබට පුලුවන්ම් රටේ යහපත උදෙසා JVP එක විවිද ආණ්ඩුව වලට කර බලපෑම් ඒවගේම ඒ හරහා ජනතාවට ලබා දුන් සහන ජයක් ග්‍රහණ පිළිබද හොද පොස්ට් එකක් දාන්න එගේම jvp එකේ වර්තමාන ස්ථාවරය ඔහුන්ගේ මැදිහත් වීම රට අවශ්‍ය ඇයි මෙන්න මේ කරුණු ගැන සබුද්ද සංවාදයක් ගොඩනගන්න පුළුවන් ත්‍රෙඩ් එකක් ඕපන් කරන්න..
