Recent content by mala kolam

  1. M

    mCent HeLp

    http://mcent.com/bazaar/offers/ http://mcent.com/bazaar/offers/ යාලුවනේ ඔයාල මේ site එක ගැන දන්නවනම් මට උදව් කරන්න . සමහර ක්විට මෙ site එක ඔයලටත් වැදගත් වෙයි ...
  2. M

    Elakiri 4to help

    machn uba meke mona kramayada elakiri ekata 4to's danna yoda ganne?
  3. M

    Elakiri 4to help

    මචංලා මට එළකිරි එකට pc එකේ තියෙන 4ටො upload කරන විදිය කියනවා ද ?
  4. M

    container box

    මචං container පෙට්ටියක් සාමාන්යෙන් ලංකාවේ මුදලින් කියක් වෙනවද?
  5. M

    කෙල්ලට දෙන්න.....

    LED Fluorescent Digital Alarm Clock MCHN ME BANDE CHAINA WLA IDN ENNA KOCHCHARA KALAYAKYAI DH?
  6. M

    මගේ_ඩෙස්ක්ටොපය

    me mage D:D Top eka
  7. M

    Elakiri සම්බන්දයෙන් උදව්වක්

    Elakiri සම්බන්දයෙන් උදව්වක් යාලුවනේ මම Elakiri එකට පට්ට අලුත්. මම ෆොටෝ එළකිරි එකට දාන විදියවත් තාම මම දන්නේ, දෙයියන්ගේ පිහිටෙන් Link නම් දාන්නා දන්නවා... PC එකේ තියෙන PHOTO දන විදිය මට කියන්න plz ... මචං Pm කියන්නේ මොකද්ද කියලත් මට කියන්න.
  8. M

    E-bay උදව්වක් ඕනේ, Plz

    යාලුවනේ මම ගිය මාසේ 16 ebay එකෙන් කොරියන් bag එකක් oder කරා, උන් මගෙන් account සල්ලි අරන් තියෙන්නේ ගිය මාසේ 20. මචං මට දැන් බයක් හිතෙනවා bag එක මගේ අතට හම්බෙන්නේ නැති වෙයි කියලා.. අනේ යාලුවනේ මට උදව් කරන්න ඔයලා මේ සම්බන්දයෙන් දන්න්නව නම් ...... pLZ z...
  9. M

    පාහර වෛද්‍යවරියක් ගැනයි මේ...

    ikmanata sanipa wei aiye baya wenna epa, budusaranai! 'නමෝ බුද්ධාය'
  10. M

    e - bay Udauwak oNE

    kochchara kala yai dh bn?>
  11. M

    e - bay Udauwak oNE

    http://www.ebay.com/itm/Womens-Mens-Travel-Laptop-Backpack-Sports-camping-Celebrity-Bag-School-Best-New-/281101928278?pt=US_CSA_WH_Handbags&var=&hash=item4172fb0756
  12. M

    e - bay Udauwak oNE

    යාලුවනේ මම මිට සති 2ට කලින් ebay එකෙන් බග් එකක් ගත්ත එක අනිද්දට සති 2 සම්පුර්ණ වෙනවා Economy Shipping මම එක ගෙන්නන්න $8 වෙනම ගෙව්ව මට දන් බයයි එක ගෙදරටම එන්නේ නැතිවෙයි කියල මට උදව් කරන්න
  13. M

    මගේ_ඩෙස්ක්ටොපය

    menna mage bande...
  14. M

    මගේ_ඩෙස්ක්ටොපය

    mchn me vidiyata uba kohomada desktop ekahada gaththe