e - bay Udauwak oNE

යාලුවනේ මම මිට සති 2ට කලින් ebay එකෙන් බග් එකක් ගත්ත එක අනිද්දට සති 2 සම්පුර්ණ වෙනවා Economy Shipping මම එක ගෙන්නන්න $8 වෙනම ගෙව්ව මට දන් බයයි එක ගෙදරටම එන්නේ නැතිවෙයි කියල මට උදව් කරන්න

140963173588
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    කෝ බලමු මොකක්ද ඔය අරන් තියෙන්නේ කියලා......?? ලින්ක් එක දෙන්න බලන්න.....
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    baya novi hitu pelak ewa enna 1 month withara yanawa :P
    Money walata awulak wenne na :)