Recent content by Mali2009

  1. Mali2009

    බයික් එක අම්පාරට ගේන්ඩෝන

    අයියෝ .... දෙයියනේ .... ගෙදර "ලඳ" වගේ හැදුනු කෙනෙක් ද ? .... මොකද්ද අප්පා... මැදවච්චිය town ඉඳලා අම්පාර hospital තියෙන්නේ 253 KM .... පැයට 25 km වේගෙන් ආවත් දවසින් එන්න පුළුවන් ...... තව කෙනෙක් එක්ක ආවානම් මාරුවෙන් මාරුවට දවසකින් එන්න පුළුවන් ... උදේම ආවාම...
  2. Mali2009

    BOC Online Banking නවත්වනවා කියල E-mail එකක් ආවා

    May be because it was hacked ... One person lost 2.8M from online BOC app (a month ago)
  3. Mali2009

    පානදුර දක්වා පෙට්‍රෝලියම්.. ගෑස් නිධි දෙකක්...

    ඡන්දයක් ලඟයිද ? එතකොට තමයි ඔය නිධිය මතක්වෙන්නෙ. හැට දශකයේ අග 70 දශකය මුල ඉඳන්ම පාවිච්චියට ගත්ත පාඨයක් පේසාලෙන් තෙල් එනවෝ .. අපෙ අම්මා. ඉතිරි ටික මතක නෑනෙ (අවුරුදු 50කට වැඩිය පරණයිනෙ)
  4. Mali2009

    කොම්පැනියෙන් පඩියට පොල්ල තියන්න යන්නෙ, ඇඩ්වයිස් ප්ලීස්

    මොනව කරන්නත් කලින් service letter එක අරන් ඉන්න
  5. Mali2009

    මචන් මම ටිකක් කුදුයි (Posture help).

    Dr ප්‍රසන්න ගුණසේන channel කරලා බලන්න ... මේ වගේ ඒවා medical advice නැතිව දාන්න එපා ඒක risky Dr ප්‍රසන්න ගුණසේන channel කරලා බලන්න . ------ Post added on 1787634982
  6. Mali2009

    Speechtherapist රස්සාව හම්බුනා අම්පාරට

    බලමුකෝ .... අවුරුද්දකින් විතර පස්සේ ... පුතා මොකද කියන්නේ කියලා ... අම්මලටත් අම්පාරේ පදිංචිවෙන්න කියල කියයිද දන්නේ නෑ .....
  7. Mali2009

    අද දිගෙට යනව...

    දීගෙක යනව කියන්නෙ ගෑණු දරුවෙක් ද ? පිරිමි දරුවො නම් බින්න බහිනව නැත්තම් කැන්දන් යනව ....... "කැන්දන් යන්නම් රන්මල් මාලා දාලා ...."
  8. Mali2009

    Dobiyo❤️

    පවු අනේ ඔයා ...
  9. Mali2009

    ස්ටීම් අයන් පාවිච්චි කරන අය එන්ඩ 18+

    අපේ ගෙදර ඉස්සර ඉඳලම (1973) පාවිච්චි කලේ hoover අවුරුදු කීපයකට කලින් (දෙවනි එක ) ඒක කැඩුන ... බිම වැටිල ... දැන් තියෙන්නෙ නැෂනල් .... ඔය brand දෙකේම හොඳ බඩු දැන් එන්නෙ නෑලු
  10. Mali2009

    බැද්ද පුරා blackberry

    අනේ ලස්සන..... ටිකක් ගෙන්නාගන්න. තිබුනා නම්. ......
  11. Mali2009

    ආදායම්බදු (income tax) වලට හසුනොවී ඉතිරි කරමු???

    Log in to your IRD account ( I mean TIN) . you may have received your return . sometimes if you have not filled it on time, you may have to pay a fine