1. Mali2009

    What's the best alternative to Toyota Raize JDM model?

    මොකක්ද yes කිව්වෙ ?
  2. Mali2009

    What's the best alternative to Toyota Raize JDM model?

    Did you buy ativa ?
  3. Mali2009

    මුත්‍රා බර

    Blood Sugar වැඩිවෙලා ..... දියවැඩියාව..... HBA1C එක 7.5ට වඩා වැඩි ඇති .... Fasting blood sugar එකයි HBA1C රිපෝට් දෙක අරගෙන DOCTOR කෙනෙක් චැනල් කරන්න
  4. Mali2009

    රටම කරුවලේ tricke_buwa නිදිද?

    එයා නිදි වෙන්න ඇති
  5. Mali2009

    නිල සංචිත වත්කම් හා රන් සංචිත වටිනාකම තවත් පහල වටේ! රනිල් අවුරුදු 2න් බිලියන 6ට ගෙනාවට පච අනුර තව බිලියනයක්වත් වැඩිකර ගැනීමට නොහැකිව තටමයි

    Official Reserve Assets flow statement එකක් හැදුවා නම් හොයාගන්න පුළුවන් මොකද වෙලා තියෙන්නේ කියල .... මම කියන්නේ අය වැය
  6. Mali2009

    සුපර් මාර්කට් ලඟ වෙන අමුතු සෙල්ලම

    මේ වගේම Facebook පෝස්ට් එකක් තිබුණා. ඒකට සිය ගාණක් කමෙන්ට් දාලා තිබුණා. ඒකෙන්ම තේරෙනවා මේ දේ රටේ හැම තැනම වගේ වෙනවා කියලා. වැඩිහිටියන් විතරක් නෙවෙයි, ළමයින් සම්බන්ධ වෙලා තියෙනවා.
  7. Mali2009

    හපොයි දෙවියෙන් උන්නාන්සේ සුදු වතින් ඉන්නවා දැක්කාම

    ඇත්තටම මොනවද මේ වෙන්නේ කියලා හිතා ගන්න බෑ .... කාගේ plan ද? මොනවද වෙන්නෙ
  8. Mali2009

    මුන්ට මොකද උනේ බන්? හොයන්න විදියක් නැද්ද?

    ඇහැට මොනවා වෙලාද ? ලංකාවේ ඉන්න Dr. චරිත් ෆොන්සේකා ව consult කරලා නැද්ද ? Dr. චරිත් දැන් Pension තරමක් වයසයි .. නපුරු, වස, හරි ඉක්මනට කේන්ති යන කෙනෙක් උනාට වෛද්‍යවරයෙක් විදිහට හරි දක්ෂ කෙනෙක් .... පුලුවන්නම් එයාට පෙන්නන්න කියන්න.
  9. Mali2009

    Elakiri trip 2007

    ගිය අයගෙන් තාම active ඉන්න අය කවුද
  10. Mali2009

    metro වල තව ticket ගණන් වැඩි කරා නම් හරි.

    කාර් වල යන්නෙ වැදගත් මිනිස්සු ද ? වැදගත් මිනිස්සු යන්නෙ කාර් වල ද ? සල්ලි තියෙන මිනිස්සු වැදගත් ද ? සල්ලි නැති මිනිස්සු වැදගත් නැත්ද ?
  11. Mali2009

    AI වලින් code ලියනවා නම් අපි දැන් coding ඉගෙනගෙන වැඩක් තියනවද?

    අපි පොඩි කාලේ චක්කරේ කට පාඩම් කළා ... (ඒ කාලේ calculator හරි හිඟයි) ඉතින් ගණන් හදන්න චක්කරේ ඕන... පොළේ තට්ටුවක්වත් හරියට ගෙනියන්න බෑ ගණන් බැරිනම් .... සමහර මිනිස්සුන්ට අකුරු බැරිවුනත් ගණන් හදන්න පුළුවන් මනෝමයෙන් .... ඊට පස්සේ calculator ආවම දැන් හැමතැනම calculator...
  12. Mali2009

    හැමදාම උදේ වරුවේ පැයක් හෝ ඊට වඩා කාලයක් කරන්ට් එක නෑ

    I think its due to a renovation or upgrading process. We had it sometime back . But it didn’t affect us much because we were away from home during the day
  13. Mali2009

    තලවතුගොඩ කීල්ස් එකේ කෑම නරක් වෙලා

    තලවතුගොඩ කොයි කීල්ස් එකද ?
  14. Mali2009

    ඩොනේශන් ප්‍රොජක්ට් ගැන..

    මොකක්වත් තේරෙන්නෙ නෑ ...... මොනව ගැනද කියන්නෙ ?
  15. Mali2009

    ළමයි 1000කගේ ළමා කාලය අහිමි කරයි

    ලමයි කැමති ඇති ...
  16. Mali2009

    බයික් එක අම්පාරට ගේන්ඩෝන

    සන්තෝසයි ..... කොහොමද ගෙනාවේ .... මොනවා වුනත් පරිස්සමට පදින්න ..... එතකොට තමයි ජීවිතේ මල් වෙන්නේ ............. උගත් කෙනෙක් නිසා බුද්ධිමත් ඇති කියලා හිතනවා.... හදවතින් නෙමෙයි මොළයට (බුද්ධියට) ඉඩ දීලා වැඩ කරන්න... ජයවේවා ...

    No contents