රිවිර ඒකේ තියෙන්නේ තොසේ වඩේ වගේ දේවල්..ඒකේ තොසේ එක හොඳ වුනාට සම්බාරුව හරි නැහැ ..තොසේ එකක් 50 වේනවා..ගල්කන්දේ ඒකේ උනු උනුවෙන්ම බනිස්,කිබුලා AC එක්ක කන්න පුලුවන් එකක් 30 වෙනවා. උන්ගේ කෙක් කැලිත් තියෙනවා .නෙස්කැපේ එකත් එක්ක කිබුලා හොඳයි 😊😊😊.අගිරස ලගත් කුල් ස්පොට් එකක් තියෙනවා ..ඒකෙන් පලුඩා...