ඉන්දියාව සහ ඔස්ට්‍රලියානුවන් අතර ඉන්දියාවේදී හෙට පැවැත්වීමට නියමිත අර්ද අවසන් පුරව තරගය බොහෝ ක්‍රිකට් විචාරකයන් පවසන්නේ පොඩි අවසන් තරගයක් ලෙසයි.එයට හේතුව ඉන්දියාව ඔවුන්ගේ මව් රටේ ක්‍රීඩා කිරීමත් ඔස්ට්‍රලියාව අවසන් වූ ලෝක කුසලාන 3 හිම ජයග්‍රහණය හිමි කරගෙන සිටීමත්ය.ආසියාවේ පැතුම ඉන්දියාව...