*Who can be win the battle of mini-final*

කවුද දිනන්නේ ?


  • Total voters
    16
  • Poll closed .

malindajr

Member
Apr 6, 2009
1,440
73
0
Hithaganna baha
dhoni_ponting_20081110.jpg


ඉන්දියාව සහ ඔස්ට්‍රලියානුවන් අතර ඉන්දියාවේදී හෙට පැවැත්වීමට නියමිත අර්ද අවසන් පුරව තරගය බොහෝ ක්‍රිකට් විචාරකයන් පවසන්නේ පොඩි අවසන් තරගයක් ලෙසයි.එයට හේතුව ඉන්දියාව ඔවුන්ගේ මව් රටේ ක්‍රීඩා කිරීමත් ඔස්ට්‍රලියාව අවසන් වූ ලෝක කුසලාන 3 හිම ජයග්‍රහණය හිමි කරගෙන සිටීමත්ය.ආසියාවේ පැතුම ඉන්දියාව ජයගැනීම වුවද අද දින තරගය ජය ගැනීමට පහසුවෙන්ම අවකාශය ඇති පකිස්ථානුවන්ගේ පරම පැතුම හෙට දින ඉන්දියාවේ පරාජයයි.:Pඑයට හේතුව අර්ද අවසන් තරගයේ පකිස්ථානුවන්ගේ ප්‍රතිවාදීන් ඉන්දියාව හෝ ඔස්ට්‍රලියාව වන නිසා.

මේ සුවිශේෂ තරගයේ ජයග්ග්‍රහණය ලබන්නේ කවුරුන් විය හැකිද ?හැකිනම් හේතුත් සමග හෙට තරගය ආරම්බ කිරීමට පෙර පොස්ට් කර අනාගතය නියමාකාරයෙන් දැකිය හැක්කෙක් ලෙස එළකිරියේ කැපී පෙනෙන්න.

 

malindajr

Member
Apr 6, 2009
1,440
73
0
Hithaganna baha
Menna mama hithana de...........................

Aussie dinai kiyala mata hithenava.bcoz they have good batting line-up and also bowling.fielding nam tikak vithara bahala.:rolleyes:indians lata inne unbalance batting line-up 1k.bowling gana katha karala vadak naha.:-)P)fielding nam average.