Recent content by malindupabasara2023

  1. malindupabasara2023

    Refresh කළාම ඇත්තටම මොකක්ද වෙන්නෙ?

    Refresh කළාම ඇත්තටම මොකක්ද වෙන්නෙ? කියන එක හැමෝටම ප්‍රශ්නයක්නෙ.සමහරු ආතල් එකට ඕක ඔබනවා.සමහර තැන්වල කියනවාමේක රීස්ටාට් කරනවා වගේ වැඩක් කියලා. ඔයාලා දන්නවා නම් කියාගෙන යමු.
  2. malindupabasara2023

    හිතේ උපන්නී Lyrics | Ameesha Minol

    lyrics by lyriky . com
  3. malindupabasara2023

    වගාකරන්න පුළුවන් ගේම

    මේ ගේමේ නම Farming Simulator. මේකෙ 14,16,19,22 කියලා එක එක වර්ෂන්ස් ආවා.2014,2016,2019 දී හා 2022 දී.22,19 නම්ලෝ එන්ඩ් කම්පියුටර්වල බෑ.ෆෝන්වලිනුත් ගහන්න පුළුවන්මේක. හෙන මොඩ් තියේ මේකට උක්,මේස්,වී,තිරිඟු වගේ ඒවා වගා කරන්න,සල්ලි හොයන්න,ගස් කපන්න,සත්තු බලාගන්න වගේ වැඩ ගොඩක් මේකෙ තියේ...
  4. malindupabasara2023

    මේ දිනවල මිල අඩුම ලැප්ටොප්

    මේ දවස්වල අඩුම ගානට ගන්න තියෙන හොඳම ලැප්ටොප් ටිකක් ගැන කියාගෙන යමු. ( Used & Brand New ) ------ Post added on 1680503335