කාලයක් යද්දි මේකත් පරණ වෙලා තව අලුත් ඒකක් ඉල්ලයි කට්ටිය. ඒ්ක නිසා දැන් ඉතින් මේකෙ තියෙන නැවුම්බව වින්දනය කරන්න තියෙන්නෙ. ගොඩක් පැතිවලින මේක හොඳයි. මොබයිල් ඒකෙන් මේක පහසුවෙන් භාවිතා කරන්න පුළුවන් නිසා ගොඩක් අලුත් අය වුණත් මේක පාවිච්චි කරන්න ඉඩ තියෙනව.