MalingaJNC
Reaction score
464

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මචන් සැම්සුන් 500GB හාඩ් එකක සර්කිට් බෝර්ඩ් එකක් තියේද හොයාගන්න..:) මගේ හාඩ් ඩිස්ක් එකට කෙල උනා ඒකයි.. :(

    මෙ ටික තමා ස්පෙක්:)
    samsung
    MFD 2011.04
    HD502HJ (B)
    Rev. A

    F3_1D Rev.02 (on pcb)

    මට ඩේටා ටික ගන්න හරි බොඩ් එකක් තිය්නම් හොයල දෙන්න ලොකු උදව්වක් මචන්.:yes:

    යාලුවෙක්ගේ හාඩ් එකක සේම් කැපසිටියි බෝර්ඩ් එකක් දැම්ම මචන් ඒත් හරි ගියේ නැ ඔන් වෙන්වා ඩේට ගන්න පෙන්වන් නැ..
    මේ දාල තියන ඔක්කොම ගැලපෙන්න ඔනිලු බන් සැම්සුන්ග් වල නෙට් එකේ තිබේ .. ෆර්ම් වෙයර් මැච් නැති උනාමලු කේස් එක:sorry:

    බුදුසරනයි!
    Toshiba Satellite L50 Core i5 Notebook (3rd Gen)

    Price :- 76,900/= With One Year Warranty.

    Specification :-

    Core i5 3rd Gen. Processor
    4GB RAM
    15.6" LED Display
    500GB Hard Disk

    මේක කොහොමද....??

    ගෙවන්න ගන්නවා නම්, සැලරි ශීට් 3ක්, ඔෆිස් එකෙන් ලෙටර් එකක්, බිලින් පෲෆ් දෙකක් ඕනා..... :D
    එහෙනම් මේක දෙන්නම්..... :yes:

    Toshiba Satellite L50 Core i5 Notebook (3rd Gen)

    Price :- 84,900/= With One Year Warranty.

    Specification :-

    Core i5 3rd Gen. Processor
    4GB RAM
    15.6" LED Display
    500GB Hard Disk
    2GB Nvidia Geforce 740M VGA


    මෙන්න අපේ වොරන්ටිය..... පුලුවන් නම් මේ වගේ වොරන්ටියක් වෙන තැනකින් අරන් එන්න..... :D :P

    Warranty Agreement Period

    This agreement will be for a period of Three (03) Years. Every Notebook has 1 Year Part & Labor Warranty, 3 Years’ Service Warranty (Labor Free)

    This warranty agreement DOES NOT cover Onsite Service which means we DO NOT visit your premises for service, repair, software support or any other problem.

    During the effective period of Warranty Agreement, Two (02) services will be carried out after every six (06) Month for the smooth functioning of the Notebook. For the service of notebook, customer must carry notebook for our service center.
  • Loading…
  • Loading…
  • Loading…