අපි නිතරම දකින්නෙ, විවිධ සමාගම් එක්ක ගනුදෙනු කරලා, ඉන් අතෘප්තියට පත්වූ පාරිභෝගිකයන් , තමුන්ගෙ අත්දැකීම් සමාජ මාධ්‍ය වෙත මුදාහරින අවස්ථාවන් . එහෙම අත්දැකීම්, මටත් , ඔබටත් අනන්තවත් ඇති . අදත් මම දැක්කා , අපේ යාළුවෙක් , යම්කිසි සමාගමක් පිළිබදව , තමුන්ගෙ තියෙන අතෘප්තිකර අත්දැකීම නම් ගම් සහිතවම...